Rs. 500
2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව වෂය නිර්දේශයන් 4 වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහි අනුමත කර ඇත.එම නව විෂය නිර්දේශයන් හි සියලුම තේමාවන් ද සිංහල විෂයට අදාළ සියලුම තේමාවන් ද ,ගණිතය විෂයට අදාළ සියලුම තේමාවන් ද ඇතුළත් කර තිබීමයි.
3 ශ්‍රේණිය,4 ශ්‍රේණිය,5 ශ්‍රේණිය විෂය නිර්දේශයන්ගෙන් ශිෂ්‍යත්ව විභාගයේ දී ප්‍රශ්න ඇසෙයි. ඒ සඳහා අපි සූදානම් විය යුතුය. 3 ශ්‍රේණිය සම්පූර්ණයෙන් ආවරණය කර ඇති මෙම පොතේ පාඩම් දිනපතා ඔබේ දරුවාට කියා දීමෙන් අවශ්‍ය නිපුණතා මට්ටමට ළඟා විය හැකි බව සහතික කරමි.
-ප්‍රේම් දිසානායක-
Adding to cart...