Rs. 225 Rs. 180
ළමා මුතු 03 පරිසරය ඇගයීම් (Smart )
ආදරණීය ගුරුභවතුනි,වැඩිහිටියනි,
වින්දනාත්මක ඉගෙනුම් ක්ෂේත්‍රය නවමු අත්හදා බැලීම් තුළින් ශ්‍රී ලාංකේය ගුරු දෙගුරු, සිසු සිත් , ළමා මුතු' අපි මේ වන විට දිග්විජය කර ඇත.
ළමා මුතු වෙතින් 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දූවා දරුවන් වෙනුවෙන් විශේෂයෙන් ම ප්‍රකාශයට පත් කරනු ලබන සිංහල විෂයය ඇගයීම් ප්‍රශ්න හා පිළිතුරු කට්ටලය මෙසේ ඔබ වෙත පිරිනමනු කැමැත්තෙමි.
පන්ති කාමරය තුළ පරිසරය විෂයය ආවරණය කෙරෙන වේගයට සමානුපාතික ව මෙහි ඇති ඇගයීම් පත්‍ර මාසික ව හෝ වාරික ව දරුවාට ලබා දෙන මෙන් මඟපෙන්වන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි. එසේම ලබා දී ඇති පිළිතුරු පත්‍රය ඇසුරෙන් පිළිතුරු පත්‍රය ඇසුරෙන් පිළිතුරුවලට නිරවද්‍යතාව තක්සේරු කිරීමත් සිසුන් විෂයයෙහි අදාළ සාධන මට්ටම්වලට ළඟා වී ඇත්ද නැත්ද යන වග තීරණය කිරීමත් ඔබට පවරනු කැමැත්තෙමි. එමඟින් දරුවා දුර්වලතා දක්වන ක්ෂේත්‍ර හඳුනා ගෙන ප්‍රතිකාර්යය ඉගෙනුම් ඉදිරිපත් කරන ලෙසද දන්වනු කැමැත්තෙමි.