Shop
Home Shop අවුරුදු 1 සිට 3 දක්වා දරුවන්ට ෆැලැෂ් කාඩ් පත් පැකේජය
Sale!

අවුරුදු 1 සිට 3 දක්වා දරුවන්ට ෆැලැෂ් කාඩ් පත් පැකේජය

Rs 3,500.00 Rs 3,250.00

පුංචි සිඟිත්තන්ට අලුත් දේ හඳුන්වා දෙන්න පුලුවන් විදියට හදපු දරුවන්ගේ දැනුම, කුසලතා වරධනය කරන මනසික සංවර්ධනයට රුකුලක් වෙන අපූරූ ෆැලෑශ් කාඩ් සෙට් එකක්. අපූරූ වර්න සහ ආකර්ශනීය පින්තූර යොදාගෙන නිර්මානය කරලා තියෙන නිසා මේ කාඩ් වලට දරුවන් ගෝඩාක් කැමතියි.
Fruits, Animals, Colours, Family Members, Numbers, Shapes, Vegetables, Body Parts, Clothing කියන කාඩ් වර්ග ඇතුලත් වෙන විදියට කාඩ්ස් 115 ක් මේ පැකේජ් එකට අන්තර්ගතයි.

A5 ප්‍රමානය‍ෙ කාඩ්ස් ලැමිනේට් කරලා තියෙන්නේ. ඒ නිසා බය නැතුව දරුවන්ට සෙල්ලම් කරන්න උනත් දෙන්න පුලුවන්. කිලිටි උනොත් සෝදලා උනත් පිරිසිඳු කරන්න පුලුවන්.

අපේ සේවාව ගැන කස්ටමරස්ලගේ අදහස් මෙතනින් බලන්න පුලුවන්. https://www.facebook.com/pg/grade1.lk/reviews/

කාඩ්ස් ගැන වැඩි විස්තර පහල වි‍ඩියෝ වල බලන්න පුල්වන්.

:star: 3500 ක කාඩ්ස් කට්ටලය සීමිත කාලයක් සඳහා රුපියල් 3250 ක සුවිශේෂි මිලකට.
:star: නොමිලේ :star: ඔබ අතටම ප්‍රවාහනය.
:star: කාඩ්ස් ලැබුනු පසු මුදල් ගෙවිය හැක
—–
ඇනවුම් කිරීම-
🟢 0715220055/ 0710490522 අංක ඇමතීමෙන්
🟢 https://www.facebook.com/grade1.lk අපගේ ෆෙස්බුක් පිටුවෙන්

Free Shipping Coupon : freeshipping

SKU: P0005
Share this product!

Description

පුංචි සිඟිත්තන්ට අලුත් දේ හඳුන්වා දෙන්න පුලුවන් විදියට හදපු දරුවන්ගේ දැනුම, කුසලතා වරධනය කරන මනසික සංවර්ධනයට රුකුලක් වෙන අපූරූ ෆැලෑශ් කාඩ් සෙට් එකක්. අපූරූ වර්න සහ ආකර්ශනීය පින්තූර යොදාගෙන නිර්මානය කරලා තියෙන නිසා මේ කාඩ් වලට දරුවන් ගෝඩාක් කැමතියි.

Fruits, Animals, Colours, Family Members, Numbers, Shapes, Vegetables, Body Parts, Clothing කියන කාඩ් වර්ග ඇතුලත් වෙන විදියට කාඩ්ස් 115 ක් මේ පැකේජ් එකට අන්තර්ගතයි.

A5 ප්‍රමානය‍ෙ කාඩ්ස් ලැමිනේට් කරලා තියෙන්නේ. ඒ නිසා බය නැතුව දරුවන්ට සෙල්ලම් කරන්න උනත් දෙන්න පුලුවන්. කිලිටි උනොත් සෝදලා උනත් පිරිසිඳු කරන්න පුලුවන්.

අපේ සේවාව ගැන කස්ටමරස්ලගේ අදහස් මෙතනින් බලන්න පුලුවන්.

https://www.facebook.com/pg/grade1.lk/reviews/

කාඩ්ස් ගැන වැඩි විස්තර පහල වි‍ඩියෝ වල බලන්න පුල්වන්.

:star: 3500 ක කාඩ්ස් කට්ටලය සීමිත කාලයක් සඳහා රුපියල් 3250 ක සුවිශේෂි මිලකට.
:star: නොමිලේ :star: ඔබ අතටම ප්‍රවාහනය.
:star: කාඩ්ස් ලැබුනු පසු මුදල් ගෙවිය හැක
—–
ඇනවුම් කිරීම-
🟢 0715220055/ 0710490522 අංක ඇමතීමෙන්
🟢 https://www.facebook.com/grade1.lk අපගේ ෆෙස්බුක් පිටුවෙන්

කාඩ් වර්ග – 10 Fruits, 15 Animals, Colours, Family Members, Numbers 1 – 10, Shapes, Vegetables, Body Parts, Clothing

10 Fruits – 10 Cards  https://www.youtube.com/watch?v=hzmpfG0O3A0 

15 Animals – 15 Cards  https://www.youtube.com/watch?v=Jyj0bcUF9jQ

Colours – 10 Cards  https://www.youtube.com/watch?v=wKRd3gZ8rCU

Family Members – 10 Cards  https://www.youtube.com/watch?v=NEzxNSSMV40

Numbers (1 – 10) – 10 Cards  https://www.youtube.com/watch?v=k3CdNlYqtg0

Shapes – 12 Cards  https://www.youtube.com/watch?v=oN9-g9NY2Ic

Vegetables – 19 Cards  https://www.youtube.com/watch?v=ABZxRDGYpSg

Body Parts – 17 Cards  https://www.youtube.com/watch?v=A8IRjFPZXdQ

Clothing – 12 Cards  https://www.youtube.com/watch?v=ynzCYDewGe4

Additional information

Weight1.325 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අවුරුදු 1 සිට 3 දක්වා දරුවන්ට ෆැලැෂ් කාඩ් පත් පැකේජය”

Your email address will not be published. Required fields are marked *

Don't Leave Just Yet!

Some Items have Special Discounts!

Call 071 522 0055

0