බබාට කෑම - Baby Food

SKU: D04e08-1251 - 1

Rs. 1500

සුවිශේෂී ළදරු ආහාර වට්ටෝරු සමග ළදරු ළමා ආහාර ලබාදීමේ මාර්ගෝපදේශය – ශ්‍යාමලී පතිරගේ

In stock
Adding to cart...

Description

සුවිශේෂී ළදරු ආහාර වට්ටෝරු සමග ළදරු ළමා ආහාර ලබාදීමේ මාර්ගෝපදේශය - ශ්‍යාමලී පතිරගේ

අන්තර්ගතය:

> පෝෂණය ආයෝජනයජකි
> දරු පැටියට කැම ගෙවත්තෙන්ම
> මාස හයයි හබුන් කටයි
> පළමුව දිය යුත්තේ කුමක්ද?
> ආහාර දිය යුතු ප්‍රමණ හා වාර ගණන
> ආහාර වේලක තිබිය යුත්තේ
> අමතර ආහාර දීමේ ආදරශ සටහන
> බබාගේ ආහාර ලැයිස්තුව
> බබාට තෙල් හා මේද
> ආහාර පිළියෙළ කරන භාජන
> ආහාර ලබා දීමට අවශ්‍ය උපකරණ
> බබා සොයන රස (ස්වාභාවික රසකාරක)
> මොලය වඩන ආහාර
> සීරියල් හා පෝෂණ පූරක
> ආසාත්මික ආහාර හා නුසුදුසු ආහාර
> බබාට ලුණු හා සීනි
> දරුවන්ට ආහාර දීමේ විවිධ ක්‍රම
> ආහාර රටාව හුරු කරවීමේ පියවර 06
> ආහාර සමග ඉගෙනීම
>මේ වගේ පොඩ්ඩෙක් ගෙදර ඉන්නවද?
> බර අඩු බබාලා
> බර අඩු දරුවන්ට විශේෂ ආහාර
> බබා ලෙඩ උනාම ආහාර
> ප්‍රතිශක්තිය වඩවන ආහාර
> ප්‍රති ඔක්සිකාරක
> නිවසේදී ත්‍රිපෝෂ සකසා ගැනීම
> බෝල වගේ බබාලා
> කෙටි ආහාර වේල්
> බබාට පළතුරු
> කැල්සියම් හා කිරි ආහාර වර්ග
> බබාට මස්/මාළු ලබා දීමේ වැදගත්කම
> ධාන්‍ය වර්ග
> බබාට චීස්
> බබාට බිත්තර
> බබාගෙ කෑම පෙට්ටිය
> බබාලට කෑම වට්ටෝරු
> බබාට ආහාර සැරසිලි
> ගැබිණි හා කිරිදෙන මවගේ පෝෂණය
> සූතිකා කාලයේ ආහාර
> බබාගේ මලබද්ධයට ආහාර
> පණු රෝග
> ඉදුල් කට ගෑම
> බබාට අත් බෙහෙත්
> ආහාර සැබදි ගැටළු

Additional information

Weight 0.425