Rs. 210 Rs. 168
එක්තරා උපාසකයෙක් බළල් පැටවෙක් ඇති කළා. හොඳට කන්න බොන්න දීලා ආදරයෙන් බළල් පැටවා ඇති දැඩි කළේ. බළල් පැටවට කතා කළේ දෝණි කියලා. ඔහොම කල් ගෙවුණා. බළල් පැටවා තරමක් ලොකු වුණා.
උපාසකතුමා සිතුවා , ‘ මගේ බළල් දෝණි කසාද බන්දලා දෙන්න ඕන ලෝකේ ඉන්න ඉතාමත් බලවතාට. ‘
කල්පනා කළා කවුද ලෝකේ ඉන්න ඉතාමත් බලවතා කියලා.
Good as : Exemplary Story
Self Reading Age : 6 years to years
Story Telling Age: 3 year to 7 years
Adding to cart...