Rs. 220 Rs. 176
කූඹි යනු මිතුරන් ලෙස ආශ්‍රය කිරීමට හොඳම පිරිසකි. මගේ මව සහ පියා යන දෙදෙනා ම රජයේ රැකියාවල නිරත වූ නිසාත්, බාල සොහොයුරන් දෙදෙනා මට වසර 5ක් පමණ බාල නිසාත් ළමා කාලයේ මඳ පාළුවක් දැනිණි. වර්තමානයේ මෙන් නො ව, මේ අවට නිවසේ පිහිටියේ ද මඳක් ඈතිනි. (කූඹි මිතුරෝ කතාංගයෙනි. )
(සමුද්‍රිකා ද සිල්වා මහත්මියගේ ජීවන අත්දැකීම් ඇසුරින් රචිත ළමා කතාවකි.)
Good as :Exemplary Story
Self Reading Age : 10 years to 15 years
Story Telling Age: 8 year to 12 years
Adding to cart...