Rs. 200 Rs. 150
එන්දෝ මුත්තා සවස නිදාගෙන ඉඳලා අවදි වුණා.
මැන්තො ආත්තා මේසෙ උඩ හදලා තිබුණු තේ කෝප්පය, එන්දෝ මුත්තා බීවා.
‘ මං කඩේ පැත්තේ ගොහින් එන්නං ‘
එන්දෝ මුත්තා කිව්වා.
Good as : Exemplary Story
Self Reading Age : 6 years to 10 years
Story Telling Age: 2 year to 6 years
Adding to cart...