English Opposite Words [ A5 ]

SKU: D06c09-0621-A5 - 1

Rs. 1200 Rs. 960

Out of stock
20% OFF

අප එදිනෙදා භාවිතා කරන විවිධ ඉංග්‍රීසි වචන සහ එහි ප්‍රතිවිරුද්ධ ඉංග්‍රීසි වචනය වර්ණ පින්තූර සමග ලැමිනේටින් කරන ලද කාඩ්පත් 30 ක්. ඔබේ දරුවා‌ට ප්‍රතිවිරුද්ධ ඉංග්‍රීසි වචන සහ එම වචන වල තේරුම හඳුනාගැනිමේ හැකියාව වර්ධනයට මහත් සේ පිටුවහල් කරගත හැකිය.

Description

අප එදිනෙදා භාවිතා කරන විවිධ ඉංග්‍රීසි වචන සහ එහි ප්‍රතිවිරුද්ධ ඉංග්‍රීසි වචනය වර්ණ පින්තූර සමග ලැමිනේටින් කරන ලද පින්තූර 50 ක් සහිත කාඩ්පත් 30 ක්. විරුද්ධ අර්ථ සහිත පින්තූර සහ නම එකම කාඩ්පතේ දෙපස මුද්‍රණය කර තිබේ. ඔබේ දරුවා‌ට ප්‍රතිවිරුද්ධ ඉංග්‍රීසි වචන සහ එම වචන වල තේරුම හඳුනාගැනිමේ හැකියාව වර්ධනයට මහත් සේ පිටුවහල් කරගත හැකිය. A4 සහ A5 ප්‍රමාන වලින් ලබා ගත හැක.

Product Type: Flashcards
Perfect For: Classrooms, preschools, day care centers, home.
Age Level: Preschool, Grade 1, 2, 3
Material: Laminated Paper
What's included: English Opposite Words in Both Side of Cards with Images

Number of Cards : 30

Additional information

Weight 0.340

Rs. 1200 Rs.960