Cart
My Child
Flash Cards
Books
School Items
Games & Toys
Rs. 1200
අප එදිනෙදා භාවිතා කරන විවිධ ඉංග්‍රීසි වචන සහ එහි ප්‍රතිවිරුද්ධ ඉංග්‍රීසි වචනය වර්ණ පින්තූර සමග ලැමිනේටින් කරන ලද කාඩ්පත් 30 ක්. ඔබේ දරුවාට ප්‍රතිවිරුද්ධ ඉංග්‍රීසි වචන සහ එම වචන වල තේරුම හඳුනාගැනිමේ හැකියාව වර්ධනයට මහත් සේ පිටුවහල් කරගත හැකිය.
Adding to cart...
අප එදිනෙදා භාවිතා කරන විවිධ ඉංග්‍රීසි වචන සහ එහි ප්‍රතිවිරුද්ධ ඉංග්‍රීසි වචනය වර්ණ පින්තූර සමග ලැමිනේටින් කරන ලද පින්තූර 50 ක් සහිත කාඩ්පත් 30 ක්. විරුද්ධ අර්ථ සහිත පින්තූර සහ නම එකම කාඩ්පතේ දෙපස මුද්‍රණය කර තිබේ. ඔබේ දරුවාට ප්‍රතිවිරුද්ධ ඉංග්‍රීසි වචන සහ එම වචන වල තේරුම හඳුනාගැනිමේ හැකියාව වර්ධනයට මහත් සේ පිටුවහල් කරගත හැකිය. A4 සහ A5 ප්‍රමාන වලින් ලබා ගත හැක.
Product Type: Flashcards Perfect For: Classrooms, preschools, day care centers, home. Age Level: Preschool, Grade 1, 2, 3 Material: Laminated Paper What's included: English Opposite Words in Both Side of Cards with Images
Number of Cards : 30