Rs. 2080
ප්‍රබන්ධ පින්තූර පොත් පෙළ – Fiction Picture Book Series
1 සහ 2 ශ්‍රේණි දරුවන් සඳහා වඩා සුදුසුයි.
පින්තූර කතා 1, පින්තූර කතා 2, පින්තූර කතා 3, පුතාගේ ආදරේ, හැංගිමුත්තං, රොබෝ ඇවිල්ලා, කිරි හඳයා, මං හරි ආසයි, බිසෝ සහ ආදරේට තෑග්ගක්
මෙහි ළමා සාහිත්‍ය ප්‍රබන්ධ කෘති 10කින් සමන්විත වේ. සුන්දර ළමා කතා සහ විචිත්‍රවත් සිතුවමින් අලංකාරවත් වී ඇත. මෙම ළමා ප්‍රබන්ධ සාහිත්‍ය කෘති, දරුවාගේ පොත් කියවීමේ පුරුද්ද වර්ධනය කිරීම සඳහා ඇති ප්‍රධාන මාධ්‍යයකි. පින්තූර කතා කියවීමෙන් දරුවාට ලැබෙන සතුට සහ විනෝදය නිසා දරුවා පිබිදෙන අතර උසස් රසවින්දනයක් කරා යොමු වෙයි. තවද දරුවාගේ පහත අංශයන් වර්ධනයවීමට ද මහත් පිටිවහලක් වේ.
* සිතින් මවා ගැනීමේ ශක්තිය වර්ධනය වීම.
(පරිකල්පන ශක්තිය)
* නිර්මාණශීලී චින්තනය අවදි වීම.
* පුළුල් පරාසයක් තුළ සිතීමේ හැකියාව ලැබීම.
* සමස්තය දැකීමේ හැකියාව ලැබීම.
* භාෂා ඥානය දියුණු වීම.
* අධ්‍යාපන කටයුතු සාර්ථක වීම.
* දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය වීම.
* ජීවිතය හා ලෝකය පිළිබඳ අවබෝධය වැඩි වීම .
Size – 215mm * 300mm * 28mm
Adding to cart...