Rs. 200
Git නමැති “අනුවාද පාලන පද්ධතිය” (Version Control System) පිළිබඳව හැදෑරීමට අවශ්‍ය සිසුන්ටත්, රාජකාරි ස්ථානයේ ගිට් භාවිතයට හුරුවිය යුතු අයටත්, ගිට් පිළිබඳ කිසිදු මූලික දැනුමකින් තොරව සරල සිංහලෙන් ආරම්භයක් ලබා ගත හැකි ග්‍රන්ථයක් ලෙස “ගිට් මුල් පොත” හඳුන්වා දිය හැක. උදාහරණ සහිතව පාඨකයා ස්වයං අධ්‍යයනයක් සඳහා යොමු කරන මෙම ග්‍රන්ථය, තෝරාගත් සීමිත පිරිසකට ලබා දී නිවැරදි ආරම්භයක් සඳහා සැබවින්ම උපකාරී වන බව තහවුරු කරගෙන ඇත.
සැලකිය යුතුයි: මෙය විද්‍යුත් ග්‍රන්ථයක් හෙවත් “ebook එකක්” වේ. මිලදී ගැනීමෙන් පසු මෙම ග්‍රන්ථය PDF ගොනුවක් ලෙස ඔබට ඊමේල් හරහා එවනු ඇත. Order එක දැමීමේදී ඔබගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට සැලකිලිමත් වන්න. එසේ නැත්නම් ඔබගේ Order අංකය සමග [email protected] වෙත ඊමේල් එකක් එවන්න.
Adding to cart...