Rs. 1560 Rs. 1250
පළමු ශ්‍රේණිය පරිසරය විෂය නිර්දේශයේ තේමා සඳහා අවශ්‍ය සියලු වර්ණ පින්තූර A4 ප්‍රමාණයේ මුද්‍රිත කොළ 78 ක්.
All required images for Grade 01 – Environment Syllabus in 78 Color Printed A4 Size Papers.
Adding to cart...
Rs. 1560 Rs. 1250
පළමු ශ්‍රේණිය පරිසරය විෂය නිර්දේශයේ තේමා සඳහා අවශ්‍ය සියලු වර්ණ පින්තූර A4 ප්‍රමාණයේ මුද්‍රිත කොළ 78 ක්.
All required images for Grade 01 – Environment Syllabus in 78 Color Printed A4 Size Papers.
Adding to cart...
පළමු ශ්‍රේණිය පරිසරය විෂය නිර්දේශයේ තේමා සඳහා අවශ්‍ය සියලු වර්ණ පින්තූර A4 ප්‍රමාණයේ මුද්‍රිත කොළ 78 ක්.
All required images for Grade 01 - Environment Syllabus in 78 Color Printed A4 Size Papers.
අන්තර්ගතය:
01 තේමාව - අපයි පාසලයි
1.සෙල්ලම් මිදුල
2.පාසලේ සිටින විවිධ පුද්ගලයින්
3.පාසල් වත්තේ ඇති ගස් වර්ග
02 තේමාව - අපේ ගෙදර
1.නිවසේ සිටින අය
2.නිවසේ සිටින අය කරන කාර්යයන්
3නිවසට පැමිනෙන නැදෑයින්
4නිවසට පැමිනෙන වෙනත් අය
5.නිවසේ ඇති කරන සතුන්
03 තේමාව - වත්තට එන සතුන්
1.පාසල් වත්තේ දුටු සතුන්
2.සතුන් වර්ගීකරය - පියාඹන සතුන්
3.සතුන් වර්ගීකරය - බඩගා යන සතුන්
4.සතුන් වර්ගීකරය - ඇවිදින සතුන්
5.සතුන් වර්ගීකරය - ජලයේ සිටින සතුන්
6.සතුන් හැසිරෙන ආකාරය - රංචු වශයෙන්
7.සතුන් හැසිරෙන ආකාරය - තනිව සිටින සතුන්
8.සතුන් හැසිරෙන ආකාරය -ජෝඩු වශයෙන් සිටින සතුන්
9.සතුන්ගේ වාසස්ථාන
10.සතුන්ගෙන් විය හැකි අනතුරු
04 තේමාව - ජලය සමඟ සෙල්ලම්
1.ජලයෙන් ඇති ප්‍රයෝජන
2.ජලය ලැබෙන ක්‍රම
3ජලය අපතේ යන අවස්ථා
4.ජලය නොමැති වීම
5.ජලයේ පාවෙන දේවල්
6.ජලයේ ගිලෙන දේවල්
7.ජලයේ දියවෙන දේවල්
05 තේමාව - අවුරුදු කාලය
1.වට පිටාවේ වෙනස්කම්
2.නිවසේ සිදු කරන වෙනස්කම්
3.අලුත් අවුරුදු සිරිත් විරිත්
4.අවුරුදු කැවිලි
5.අවුරුදු ක්‍රීඩා
06 තේමාව - අපට පෙනෙන අහස
1.දහවල් අහස
2.රාත්‍රී අහස
3.රාත්‍රී කාලයේදී හැසිරෙන සතුන්
4.උදෑසන කාලයේ හැසිරෙන සතුන්
5.දහවල් කාලයේ පරිසරයේ සිදුවන වෙනස්කම්
6.සවස් කාලයේ පරිසරයේ සිදුවන වෙනස්කම්
7.රාත්‍රී කාලයේ පරිසරයේ සිදුවන වෙනස්කම්
8.අපට හිරු එළියෙන් ලැබෙන ප්‍රයෝජන
9.අහසේ පා කර යැවිය දේවල්
07 තේමාව - අප කන බොන දේ
1.ආහාර වේලක අඩංගු දේවල්
2.උදෑසන ආහාර වර්ග
3.දහවල් ආහාර වර්ග
4.රාත්‍රී ආහාර වර්ග
5.නිවසේදී සාදා ගන්නා බීම වර්ග හා කැද වර්ග
6.අතුරුපස
7.ශාකවලින් ලබා ගන්නා ආහාර වර්ග
8.සතුන්ගෙන් ලබා ගන්නා ආහාර වර්ග
9.පලා වර්ග
10.එළවළු වර්ග
11.පලතුරු වර්ග
12.අල වර්ග
13.ආහාර අපිරිසිදු වන ක්‍රම
14.යහපත් සෞඛ්‍ය පුරුදු
08 තේමාව - අපිට තොරතුරු ලැබෙන ආකාර
09 තේමාව - වටපිටාවේ සිදුවන වෙනස්කම්
1.වැස්සට පෙර පරිසරය
2.වැසි සහිත අවස්ථාව
3.වැස්සට පසු පරිසරය
4.අව්වෙන් වන හානි
5.සුළඟෙන් වන හානි
10 තේමාව - අපේ යහපැවැත්ම
11 තේමාව - අපට ඕනෑ දේ ලැබෙන හැටි
1.ගෙවත්තෙන්
2.වෙළඳපොළ
3.අපට එදිනෙදා ජීවත් වීමෙී දී අවශ්‍ය වන දේවල්
4.අපට උදව් කරන අය
12 තේමාව - ගමන් බිමන්
1.නිවැරදි ඉරියව්
2.වාහන
3.පයින් යාමේදී සිඳුවන අනතුරු / බාධක
4.වාහනවල යද්දී සිදුවන අනතුරු
13 තේමාව - එළිය සමඟ සෙල්ලම්
1.ස්වභාවික එළි හා කෘතීම එළි
14 තේමාව - මිනිසුන් වැඩ කරන තැන්
1.මිනිසුන් වැඩ කරන ස්ථාන
2.වැඩබිම් වල ආරක්ෂාවට පළඳින දේවල්
3.ගොවිතැනේදී භාවිතා කරන උපකරණ
4.පෙදරේරු කර්මාන්තයේදී භාවිතා කරන උපකරණ
5.වඩු කර්මාන්තයේදී භාවිතා කරන උපකරණ
15 තේමාව - අපේ උදව් ඕනෑ අය
1.පැළයක් වැඩීම සඳහා තිබිය යුතු දේවල්
2.හොඳින් වැඩී ඇති හා නැති පැළෑටි
16 තේමාව - අපේ උදව් ඕනෑ අය
1.ආබාධිතයින් භාවිතා කරන උපකරණ
Weight | 0.380 |
---|
Rs. 1560 Rs.1250
Adding to cart...