Description
පළමුවන ශ්‍රේණිය ගණිතය විෂය නිර්දේශයට අවශ්‍ය වන සියලු පින්තූර A4 ප්‍රමානයේ වර්ණ මුද්‍රිත කොල වල.
All required images for Grade 01 – Mathematics Syllabus in Color Printed A4 Size Papers.
අන්තර්ගතය:
- ඉලක්කම් හඳුනා ගැනීම
- උස අනුව පටිපාටිගත කිරීම
- දිග අනුව පටිපාටිගත කිරීම
- තරම අනුව පටිපාටිගත කිරීම
- තරම අනුව තේරීම
- වර්ගය අනුව තේරීම
- හැඩය අනුව තේරීම
- පාට අනුව තේරීම
- හැඩතල හඳුනා ගැනීම
- විවිධ හැඩතල භාවිතයෙන් රූප ඇඳීම
- ඝන වස්තුන් හඳුනා ගැනීම
- ජල පරිමාව
- බඳුන් දෙකක ධාරිතාව සැසදීම
- විවිධ ධාරිතා සහිත බඳුන්
- විවිධ පරිමා සහිත බඳුන්
- වතුර අඩුවෙන් හා වැඩියෙන් අල්ලන බෝතල්
- ද්‍රව්‍ය ප්‍රමාණ අඩු වැඩි බව සැසදීම
- බර අඩු හා වැඩි වස්තුන් හඳුනා ගැනීම
- ලොකු හා කුඩා වෙනස හඳුනා ගැනීම
- සමචතුරස්‍ර හැඩ
- ත්‍රිකෝණ හැඩ
- වෘත්ත හැඩ
- එකම වර්ණයේ සමචතුරස්‍ර හැඩ
- එකම වර්ණයේ ත්‍රිකෝණ හැඩ
- එකම වර්ණයේ වෘත්ත හැඩ
- විවිධ වර්ණයේ සමචතුරස්‍ර හැඩ
- විවිධ වර්ණයේ ත්‍රිකෝණ හැඩ
- විවිධ වර්ණයේ වෘත්ත හැඩ
- එකම වර්ණයේ තරු
- විවිධ වර්ණයේ තරු (සමචතුරස්‍ර හැඩ)
- විවිධ වර්ණයේ තරු (වෘත්ත හැඩ)
- එකම වර්ණයේ කුරුල්ලන්ගේ රූප
- විවිධ වර්ණයේ කුරුල්ලන්ගේ රූප (සමචතුරස්‍ර හැඩ)
- විවිධ වර්ණයේ කුරුල්ලන්ගේ රූප (වෘත්ත හැඩ)
- එකම වර්ණයේ මල්
- විවිධ වර්ණයේ මල්
Reviews
There are no reviews yet.