Shop
Home Shop Grade 01 – Mathematics Image Collection
Sale!

Grade 01 – Mathematics Image Collection

Rs 540.00 Rs 378.00

පළමුවන ශ්‍රේණිය ගණිතය විෂය නිර්දේශයට අවශ්‍ය වන සියලු පින්තූර A4 ප්‍රමානයේ වර්ණ මුද්‍රිත කොල වල.

All required images for Grade 01 – Mathematics Syllabus in Color Printed A4 Size Papers.

In stock

SKU: 5002
Share this product!

Description

පළමුවන ශ්‍රේණිය ගණිතය විෂය නිර්දේශයට අවශ්‍ය වන සියලු පින්තූර A4 ප්‍රමානයේ වර්ණ මුද්‍රිත කොල වල.

All required images for Grade 01 – Mathematics Syllabus in Color Printed A4 Size Papers.

අන්තර්ගතය:

  1.  ඉලක්කම් හඳුනා ගැනීම 
  2.  උස අනුව පටිපාටිගත කිරීම 
  3.  දිග අනුව පටිපාටිගත කිරීම
  4.  තරම අනුව පටිපාටිගත කිරීම 
  5.  තරම අනුව තේරීම 
  6.  වර්ගය අනුව තේරීම 
  7.  හැඩය අනුව තේරීම 
  8.  පාට අනුව තේරීම
  9.  හැඩතල හඳුනා ගැනීම 
  10.  විවිධ හැඩතල භාවිතයෙන් රූප ඇඳීම
  11.  ඝන වස්තුන් හඳුනා ගැනීම
  12.  ජල පරිමාව
  13.  බඳුන් දෙකක ධාරිතාව සැසදීම 
  14.  විවිධ ධාරිතා සහිත බඳුන් 
  15.  විවිධ පරිමා සහිත බඳුන් 
  16.  වතුර අඩුවෙන් හා වැඩියෙන් අල්ලන බෝතල් 
  17.  ද්‍රව්‍ය ප්‍රමාණ අඩු වැඩි බව සැසදීම 
  18.  බර අඩු හා වැඩි වස්තුන් හඳුනා ගැනීම
  19.  ලොකු හා කුඩා වෙනස හඳුනා ගැනීම 
  20.  සමචතුරස්‍ර හැඩ
  21.  ත්‍රිකෝණ හැඩ 
  22.  වෘත්ත හැඩ 
  23.  එකම වර්ණයේ සමචතුරස්‍ර හැඩ
  24.  එකම වර්ණයේ ත්‍රිකෝණ හැඩ
  25.  එකම වර්ණයේ වෘත්ත හැඩ 
  26.  විවිධ වර්ණයේ සමචතුරස්‍ර හැඩ
  27.  විවිධ වර්ණයේ ත්‍රිකෝණ හැඩ 
  28.  විවිධ වර්ණයේ වෘත්ත හැඩ 
  29.  එකම වර්ණයේ තරු 
  30.  විවිධ වර්ණයේ තරු (සමචතුරස්‍ර හැඩ)
  31.  විවිධ වර්ණයේ තරු (වෘත්ත හැඩ)
  32.  එකම වර්ණයේ කුරුල්ලන්ගේ රූප 
  33.  විවිධ වර්ණයේ කුරුල්ලන්ගේ රූප (සමචතුරස්‍ර හැඩ)
  34.  විවිධ වර්ණයේ කුරුල්ලන්ගේ රූප (වෘත්ත හැඩ)
  35.  එකම වර්ණයේ මල් 
  36.  විවිධ වර්ණයේ මල්

Additional information

Weight0.180 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Grade 01 – Mathematics Image Collection”

Your email address will not be published. Required fields are marked *

0