Description
දෙවන ශ්‍රේණිය පරිසරය විෂය නිර්දේශයේ තේමා සඳහා අවශ්‍ය වන සියලු පින්තූර A4 ප්‍රමානයේ වර්ණ මුද්‍රිත කොල 60 ක්.
All required images for Grade 02 – Environment Syllabus in 60 Color Printed A4 Size Papers.
අන්තර්ගතය:
01 තේමාව – අපයි පාසලයි
1.ස්ථාන
2.සෙල්ලම් මිදුල / පංති කාමරය – අලංකරනයට අවශ්‍ය දේවල්
3.පාසලේ සිටින චරිත
02 තේමාව – අපේ ගෙදර
1.නිවස
2නිවසේ සිටින අය
3.නිවසට පැමිණෙන නැදෑයින්
4.නිවසට පැමිණෙන වෙනත් අය
5.නිවසේ සිටින අය කරන කාර්යයන්
03 තේමාව – වත්තට එන සතුන්
1.වත්තට එන සතුන්
2.තනිව / රංචු / ජෝඩු / පැටවු ලෙස සිටින සතුන්
3.පැටවු ලෙස සිටින සතුන්
4.පියාඹන/ බඩගා යන සතුන්
5.ලේ උරා බොන සතුන්
6.මල් පැණි බොන සතුන්
7.ශාක / මාංශ / සර්ව භක්ෂක සතුන්
8.වන විනාශය නිසා සතුන්ට වන හානි
9.නිශාචර සතුන්
04 තේමාව – ජලය සමඟ සෙල්ලම්
1.ජලයෙන් ඇති ප්‍රයෝජන
2.ජලය ලැබෙන ක්‍රම
3.නියඟය, ගං වතුර නිසා සිදුවන විපත්
05 තේමාව – අවුරුදු කාලය
1.අවුරුද්දට පෙර පරිසරය
2.අවුරුද්දට පෙර සූදානම
3.අලුත් අවුරුදු සිරිත් විරිත්
4.අවුරුදු කැවිලි
5.අවුරුදු ක්‍රීඩා
6.අවුරුදු කාලයේදි සිදු වන අනතුරු
06 තේමාව – අපට පෙනෙන අහස
1.උදෑසන / දහවල / සවස / රාත්‍රීය
2.අධික වැසි සහිත දිනයක්
3.හිරු රැස් නිසා ශරීරයට වන හානි
07 තේමාව – අප කන බොන දේ
1.එළවළු
2.පලතුරු
3.පළා වර්ග
4.දේශිය පලතුරු වර්ග
5.ආහාර නාස්ති වෙන ආකාරය
6.ආහාර වගා කිරීම සඳහා වෙහෙසන මිනිසුන්
7.ආහාර වේලක අඩංගු දේවල්
8.යහපත් සෞඛ්‍ය පුරුදු
9.වැරදි ආහාර පුරුදු නිසා සෑදෙන රෝග
08 තේමාව – අපට තොරතුරු ලැබෙන ආකාරය
1.අපට තොරතුරු ලැබෙන ක්‍රම
2.පස සෝදා යාමේ ක්‍රියාවලිය අවම කර ගැනීම
3.විවිධ උපකරණ භාවිතය නිසා සිදුවන හානි
09 තේමාව – වටපිටාවේ සිදුවන වෙනස්කම්
1.සුළඟ නිසා පරිසරයේ සිදුවන වෙනස්කම්
2.වැස්සට පසු පරිසරය
11 තේමාව – අපට ඕනෑ දේ ලැබෙන හැටි
1.පොළ
2.එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය
3.නිවසට පැමිණෙන පුද්ගලයින්
4.අන් අයට උදව් කරන අවස්ථා
12 තේමාව – ගමන් බිමන්
1.වාහන – (ගොඩබිම / ගුවන / දිය)
2.පොදු වාහන / පොදු වාහන නවත්වන ස්ථාන /පෞද්ගලික වාහන
3.වාහන වල ගමන් කිරීමේදි අනුගමනය කළ යුතු නිවැරදි ඉරියව්
14 තේමාව – මිනිසුන් වැඩ කරන තැන්
1.මිනිසුන් වැඩ කරන තැන්
2.විවිධ කාර්ය්යන් සඳහා භාවිතා කරන උපකරණ හා ඇඳුම්
3.එදිනෙදා වැඩවලදී උදව් කරන පුද්ගලයින්
4.වැඩ බිම්
15 තේමාව – අපේ උදව් ඕනෑ අය
1.අන් අයට උදව් කිරීම
2.සාමූහිකව වැඩ කරන ආකාරය
Reviews
There are no reviews yet.