Grade 03 - Environment Image Collection

SKU: D06b3-5005 - 1

Rs. 1760 Rs. 1232

තුන්වන ශ්‍රේණිය පරිසරය විෂය නිර්දේශයේ තේමා සඳහා අවශ්‍ය වන සියලු පින්තූර A4 ප්‍රමානයේ වර්ණ මුද්‍රිත කොල 117 ක්.

All required images for Grade 03 – Environment Syllabus in 117 Color Printed A4 Size Papers.

Out of stock

Description

තුන්වන ශ්‍රේණිය පරිසරය විෂය නිර්දේශයේ තේමා සඳහා අවශ්‍ය වන සියලු පින්තූර A4 ප්‍රමානයේ වර්ණ මුද්‍රිත කොල 117 ක්.

All required images for Grade 03 - Environment Syllabus in 117 Color Printed A4 Size Papers.

අන්තර්ගතය :

01 තේමාව - අපේ යහ පැවැත්ම

1.පාසලේදී හැසිරිය යුතු ආකාරය
2.ජාතික කොඩිය
3.ජාතික ගීය ගායනා කරන විට සීරුවෙන් සිටීම
4.අවුරුදු ක්‍රීඩා

02 තේමාව - අපි ලක් වැසියෝ

1.ඇඳුම් පැළඳුම් - සිංහල
2.ඇඳුම් පැළඳුම් - දෙමළ
3.ඇඳුම් පැළඳුම් - මුස්ලිම්
4.ඇඳුම් පැළඳුම් - ක්‍රිස්තියානි
5.විවිධ ජාතීන්ගේ ආහාර වර්ග - සිංහල
6.විවිධ ජාතීන්ගේ ආහාර වර්ග - දෙමළ
7.විවිධ ජාතීන්ගේ ආහාර වර්ග - මුස්ලිම්
8.විවිධ ජාතීන්ගේ ආහාර වර්ග - ක්‍රිස්තියානි
9.විවිධ ජාතීන්ගේ ආගමික ස්ථාන
10.එක් එක් ආගම් වලට අයත් සංකේත
11.විවිධ ආගමික උත්සව
12.විවිධ ආගමික උත්සව සඳහා කරනු ලබන ආගමික වතාවන් හා සැරසිලි - බෞද්ධ
13.විවිධ ආගමික උත්සව සඳහා කරනු ලබන ආගමික වතාවන් හා සැරසිලි - හින්දු
14.විවිධ ආගමික උත්සව සඳහා කරනු ලබන ආගමික වතාවන් හා සැරසිලි - කතෝලික
15.විවිධ ආගමික උත්සව සඳහා කරනු ලබන ආගමික වතාවන් හා සැරසිලි - මුස්ලිම්

03 තේමාව - පැළෑටි හා ගස්වැල්

1.ගස් වර්ග
2.වැල් වර්ග
3.පඳුරු වර්ග
4.පැළෑටි වර්ග
5.විවෘත පරිසරයක ඇති ශාක වර්ග
6.සෙවණ සහිත ස්ථාන වල ඇති ශාක වර්ග
7.ජලය සහිත ස්ථානයක ඇති ශාක වර්ග
8.මඩ සහිත ස්ථාන වල ඇති ශාක වර්ග
9.ශාකයක කොටස්
10.හැඩය අනුව ශාක පත්‍ර වර්ග කිරීම
11.ශාක වලින් ඇති ප්‍රයෝජන
12.පොල් ගසින් ඇති ප්‍රයෝජන
13.දැව උපයෝගී කරගෙන සාදන භාණ්ඩ
14.ප්ලාස්ටික් උපයෝගී කරගෙන සාදන භාණ්ඩ
15.ආහාර රසවත් කිරීමට යොදා ගන්නා ශාක වර්ග
16.කටු සහිත ශාක

04 තේමාව - අප අවට සත්තු

1.ගෘහාශ්‍රිතව ඇති කරන සතුන්
2.නිවස අවට ගැවසෙන සතුන්
3.සුරතල් සතුන්
4.ආර්ථික වාසි සඳහා ඇති කරන සතුන්
5.ලෝකයේ වඳ වී ගිය සතුන්
6.නිවස අවට ගැවසෙන සතුන්
7.මාළුවාගේ / කුකුළාගේ / පක්ෂියාගේ / සමනලයගේ ශරීරයේ කොටස්

05 තේමාව - අප පරිහරණය කරන දේ

1.පන්ති කාමරතේ දී ලී / ප්ලාස්ටික් / කඩදාසි / රෙදිවලින් තනා ඇති භාණ්ඩ හා උපකරණ
2.නිවසේ පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ
3.පන්ති කාමරයේ පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ
4.නිවසේ පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ
5.පාසලේදී පරිහරණය කරන පොදු දේවල්

06 තේමාව - අපේ ආහාර

1.උදෑසන / දහවල් / රාත්‍රී ආහාර වර්ග
2.නිවසේදී සාදා ගන්නා බීම වර්ග
3.ශාක වලින් ලබා ගන්නා ආහාර වර්ග
සතුන්ගෙන් ලබා ගන්තනා ආහාර වර්ග
4.ශරිරයට හිතකර පාන හා කැඳ වර්ග
5.ස්වභාවික රසකාරක
6.ආහාර පීරමීඩය
7.පැකට් කරන ලද ආහාර
8.ආහාර සැකසීමේ දී හා ආහාර මෙිසයක දී අප භාවිතා කරන දේවල්
9.ශක්තිය වැඩියෙන් වැය වන ක්‍රීඩා / මනස වෙහෙස කරවන ක්‍රීඩා
10.නරක් වූ ආහාර
11.ආහාර කල් තබා ගැනීම

07 තේමාව - ආරක්ෂාව හා පරිස්සම

1.පාසලේදී සිදුවන අනතුරු
2.මගතොටේදී සතුන්ගෙන් සිදුවන අනතුරු
3.අනතුරකදී ප්‍රථමාධාර දීම සඳහා අවශ්‍ය දේවල්
4.නිවසේදී සිදුවන අනතුරු
5.අනතුරකදී පිහිටට එන අය

08 තේමාව - ජලය

1.ජලය නිසා පරිසරය සුන්දර වී ඇති ආකාරය
2.අපට ජලය ලැබෙන ක්‍රම
3.අතීතයේ / වර්තමානයේ ජලය පිරිසිදු කර ගන්නා ආකාරය
4.ජලය පිරිසිදු කර ගන්නා ආකාරය
5.ජලයෙන් ලැබෙන ප්‍රයෝජන
6.ජලය නිසා සිදුවිය හැකි අනතුරු
7.ජලයේ පාවෙන / ගිලෙන / දියවෙන දේවල්
8.ජලයේ ගමන් කරන වාහන
9.ජලයට දැමු විට ජලයේ පැහැය වෙනස් වන දේවල්
10.ජලය උරා ගන්නා දේවල්

09 තේමාව - ගමනාගමනය

1.සිසුන් පාසලට පැමිණෙන ආකාරය
2.ආලෝක සංඥා
3.මාර්ග සංඥා
4.ගොඩබිම ගමන් කරන වාහන
5.ගුවනේ ගමන් කරන වාහන
6.ජලයේ ගමන් කරන වාහන
7.අතීතයේ ගමනාගමන ක්‍රම

10 තේමාව - ගෙවත්ත

1.ගෙවත්තක ඇති එක් එක් අංග
2.ආදේශ බඳුන් භාවිතා කිරීම
3.එළවළු වර්ග
4.පලතුරු වර්ග
5.මල් වර්ග
6.පළා වර්ග
7.අල වර්ග
8.ඹෟෂධ වර්ග
9.බීජ මඟින් බෝ වන ශාක
10.දඬු කැබලි මඟින් බෝ වන ශාක
11.අල කැබලි සිටුවා පැල ලබා ගන්නා ශාක
12.මොටෙයියන් මඟින් පැල ලබා ගන්නා ශාක
13.ගෙවත්තෙ දක්නට ලැතබන සතුන්
14.ගෙඩි සිටුවා පැල ලබා ගන්නා ශාක

11 තේමාව - වැඩ පහසූ කිරිමේ මං

1.අතීතයේ වැඩ පහසු කර ගැනීමට සතුන් යොදා ගත් ආකාරය
2.එදිනෙදා වැඩ පහසු කර ගැනීමේ උපකරණ
3.මිටි වර්ග
4.අඬු වර්ග
5.කප්පි භාවිතා කරන අවස්ථා
6.භූමිය මතුපිට දැක ගත හැකි දේවල්

13 තේමාව - පොළව හා අහස

1.භූමිය මතුපිට දැක ගත හැකි දේවල්
2.සුළඟ මඟින් ව්‍යාප්ත වන බීජ
3.දිවා රාත්‍රී අහසේ දක්නට ලැබෙන දේවල්
4.උදෑසන / දිවා කාලයේ පිපෙන මල් වර්ග
5.සවස් / රාත්‍රී කාලයේදී පිපෙන මල් වර්ග
6.දිවා කාලයේ හැසිරෙන සතුන්
7.රාත්‍රී කාලයේ හැසිරෙන සතුන්
8.භූමියේ විවිධත්වය ඇති වීමට බලපාන සාධක
9.මිනිසුන් සුළඟින් ලබා ගන්නා ප්‍රයෝජන

15 තේමාව - මිනිසා හා තොරතුරු

1.අතීතයේ තොරතුරු හුවමාරු කරගත් ක්‍රම
2.වර්තමානයේ තොරතරු හුවමාරු කරගත් ක්‍රම

16 තේමාව - අපේ අතීත විත්ති

1.ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන
2.පැරණි ජන ක්‍රීඩා
3.ආදී වාසීන්ගේ ජීවන රටාව
4.ආදී වාසීන්ගේ ආහාර වර්ග

Additional information

Weight 0.550