Grade 05 - Environment Image Collection

SKU: D06b05-5007 - 1

Rs. 930 Rs. 651

පහ ශ්‍රේණිය පරිසරය විෂය නිර්දේශයේ තේමා සඳහා අවශ්‍ය වන සියලු පින්තූර A4 ප්‍රමානයේ වර්ණ මුද්‍රිත කොල 62 ක්.

All required images for Grade 05 – Environment Syllabus in 62 Color Printed A4 Size Papers.

Out of stock

Description

පහ ශ්‍රේණිය පරිසරය විෂය නිර්දේශයේ තේමා සඳහා අවශ්‍ය වන සියලු පින්තූර A4 ප්‍රමානයේ වර්ණ මුද්‍රිත කොල 62 ක්.

All required images for Grade 05 - Environment Syllabus in 55 Color Printed A4 Size Papers.

අන්තර්ගතය :

01 තේමාව - අපේ යහ පැවැත්ම

1. සූර්ය නමස්කාරය
2. මුහුණේ ඉරියව් මඟින් හැගීම් දැන්වීම

02 තේමාව - අපි ලක් වැසියෝ

1. අපේ ජාතික උරුමයන්
2. ජාතික කොඩිය / National Flag
3. රාජ්‍ය ලාංඡනය / Emblem of Sri Lanka
4. ජාතික සංකේත
5. ජාතික වීරයෝ
6. ඇඳුම් පැළඳුම් - සිංහල
7. ඇඳුම් පැළඳුම් - දෙමළ
8. ඇඳුම් පැළඳුම් - කිතුනු
9. විවිධ ජාතීන්තේ ආහාර වර්ග - සිිංහල
10. විවිධ ජාතීන්තේ ආහාර වර්ග - ‍දෙමළ
11. විවිධ ජාතීන්තේ ආහාර වර්ග - මුස්ලිම්
12. විවිධ ජාතීන්තේ ආහාර වර්ග - ක්‍රිස්තියානි
13. විවිධ ජාතීන්තේ ආගමික ස්ථාන
14. එක් එක් ආගම් වලට අයත් සංකේත
15. විවිධ ආගමික උත්සව (බෞද්ධ, හින්දු,කතෝලික )
16. ආගමික උත්සව සඳහා සැරසිලි හා නිර්මාණ

03 තේමාව - පැළෑටි හා ගස්වැල්

1. ශාකයක කොටස්
2. ශ්‍රී ලංකාවට ආවේණික ශාක
3. ශාක කොටස්වල විවිධත්වය අනුව
4. හැඩය අනුව ශාක පත්‍ර වර්ග කිරීම

04 තේමාව - අප අවට සත්තු

1. ශාක භක්ෂක සතුන්
2. මාංස භක්ෂක සතුන්
3. සර්ව භක්ෂක සතුන්
4. ශ්‍රී ලංකාවට ආවේණික සතුන්

05 තේමාව - අප පරිහරණය කරන දේ

1. පෞද්ගලිකව භාවිතා කරන උපකරණ
2. පන්ති කාමරයේ පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ
3. නිවසේ පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ
4. පාසලේදී පරිහරණය කරන පොදු දේවල්
5. එළිමහනේදී භාවිතා කරන උපකරණ
6. අතීතයේදී භාවිතා කල උපකරණ
7. අපට ජලය ලැබෙන ක්‍රම
8. ජලයෙන් ලැබෙන ප්‍රයෝජන
9. නියඟයක ස්වභාවය

06 තේමාව - අපේ ආහාර

1. කාබෝහයිට්‍රේට් හා ප්‍රෝටීන් අඩංගු ආහාර වර්ග
2. මේදය හා විටමින් A අඩංගු ආහාර වර්ග
3. විටමින් B අඩංගු ආහාර වර්ග
4. විටමින් C, විටමින් D සහ අයඩින් අඩංගු ආහාර වර්ග
5. යකඩ අඩංගු ආහාර වර්ග
6. කැල්සියම් අඩංගු ආහාර වර්ග
7. නරක් වූ ආහාර

07 තේමාව - ආරක්ෂාව හා පරිස්සම

1. ස්වභාවික අනතුරු
2. මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු
3. එදිනෙදා සිදුවන අනතුරු

08 තේමාව - ජලය

1. ගංවතුර

09 තේමාව - වැඩ පහසු කිරීමේ මං

1. වැඩ පහසු කරගැනීමට උපයෝගී කරගන්නා ක්‍රම ශිල්ප

10 තේමාව - ගෙවත්ත

1. ගෙවතු වගා කරන ක්‍රම
2. බෝග වගාවට හිතකර සතුන් හා අහිතකර සතුන්
3. බෝග වගාවන්ට සිදු වන හානි

11 තේමාව - ගමනාගමනය

1. ආලෝක සංඥා
2. මාර්ග හා වැදගත් ස්ථාන
3. සිතියමක මාර්ග හඳුනා ගැනීමට භාවිතා කරන සංකේත
4. අතීතයේ ගමනාගමන ක්‍රම
5. වර්තමානයේ ගමනාගමන ක්‍රම

12 තේමාව - පොළව හා අහස

1. ශ්‍රී ලංකාවේ භූ විෂමතා සිතියම

13 තේමාව - පොළව හා අහස

14 ආපදා අවස්ථා වලදී උදව් කිරීම

15 තේමාව - මිනිසා හා තොරතුරු

1. අතීතයේ තොරතුරු හුවමාරු කරගත් ක්‍රම
2. වර්තමානයේ තොරතරු හුවමාරු කරගත් ක්‍රම
3. පොදුවේ යොදා ගන්නා සම්මත සංකේත

16 තේමාව - අපේ අතීත විත්ති

1. ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන
2. කලා නිර්මාණ

Additional information

Weight 0.300