Shop
Home Shop 3 ශ්‍රේණිය – මුතු අකුරු (2 කොටස)

3 ශ්‍රේණිය – මුතු අකුරු (2 කොටස)

Rs 200.00

තුන්වන ශ්‍රේණියේ සිසු දරුවන්ගේ ඉගෙනුම් ඵලදායිතාවය ඉහළ දැමීමේ අරමුණින් 2018 නව විෂය නිර්දේශයේ සිංහල ගුරු මාර්ගෝපදේශය අනුව මෙම පොත සම්පාදනය කර ඇත. මෙහි සදහන් කවි, සිංදු, ඡේද ඇතුළු සියලු අන්තර්ගතයන් ජාතික අධ්‍යපන ආයතනය විසින් සම්පාදිත සිංහල ගුරු මාර්ගෝපදේශයෙන් උපුටා ගෙන ඇත.

In stock

SKU: 3634
Share this product!

Description

තුන්වන ශ්‍රේණිය නව නිර්දේශයේ සිංහල ගුරු මාර්ගෝපදේශයට අනුව සකසා ඇත.

සිංහල අකුරු නිවැරදි හැඩයෙන්, ප්‍රමාණයෙන් ලිවීමට අත හුරු කරයි.

Additional information

Weight0.160 kg

Reviews

There are no reviews yet.

Be the first to review “3 ශ්‍රේණිය – මුතු අකුරු (2 කොටස)”

Your email address will not be published. Required fields are marked *

Don't Leave Just Yet!

Get 10% Discount for any Story Books.

Call 0715220055

0