Rs. 300
දුවේ පුතේ ,
ම්හිදු මාහිම්යන් අප රටට හඳුන්වා දුන් අමිල වූ බුදු පූර්ණ පෞර්ෂයක් ගොඩනගා ගැනීම සඳහා ලොව වෙසෙන කාහටත් ලබා දෙන්නේ සුවිශාල වූ දායකත්වයකි. එය අපගේ උපතේ සිට මරණය දක්වා ම අත්‍යවශ්‍ය දහමකි.ලක් ඡනතාවට ලැබුණු මෙම බුදු දහම පාසල් පෙළ පොත් සධහා විෂයක් ලෙස නිර්දේශ කීීීීරීම අප ලද සුවිශේෂී ඡයග්රහනයකි. පළමු ශ්‍රේණියේ සිට ම පියවරෙන් පියවර බුදු දහම ඉගැන්වීමට ගත්තා වූ 4 ශ්‍රේණිය සඳහා නව විෂය නිර්දේශය යටතේ බුද්ධ ධර්මය විෂය සඳහා වැැ පොතක් සකස් කීරීම ඉතා අමාරූ කාර්යයකි.නමුත් 4 ශ්‍රේණිය බුද්ධ ධර්මය පෙළ පොත සඳහා අතවශ්‍ය අභ්‍යාස ඇතුළත් කරමින් මෙම වැඩ පොත සකස් කීරීමට දායකත්වය ලබා දීමට හැකිවීම මා කරන ලද භාග්‍යයකි.සියලු පාඩම් සඳහා සාරාංශගත පාඩමි කොටස් ඇතූළත් කඑරමින් ක්‍රියා කිරීම පංති කාමරය තුළ ශිෂ්‍ය ක්රේන්ද්රිය අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙනු ඇතැයි මාග් විශ්වාසයයි .
පළමු වාරය ,දෙවන වාරය,තුන්වන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර තුනකින් හා සෑම පාඩමක් සඳහා ම ක්රියාකාරකමි ද ඇතුළත් ව අභ්‍යාස සකස් කර ඇත.ඒවායේ අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ග්‍රන්ථය අවසානයේ යොදා ඇත.මෙහි අඩංගු සියලු ම ප්‍රශ්න සඳහා නිවැරදි ව පිළිතුරු සපයන්න. අවසානයේ දී ඇති පිළිතුරු සමඟ සසඳා නිරවද්‍යතාවය බලා ගන්න.බුද්ධ ධර්මය උගන්වන මහත්ම මහත්ම මහත්මීන් ට ද මෙම පොත උදවු කර ගත හැකි ය.
මෙම වැඩ පොත සකස් කිරීමට මා හට ආරාධනා කළ ආරාධනා කළ මාස්ටර් ගයිඩ් ආයතනයේ අායතනයේ අධ්යක්ෂතුමියට සහ කාර්යය මණ්ඩලයට මාගේ හඳපිරි ස්තූතිය.
Adding to cart...