04 - බුද්ධ ධර්මය [Master Guide]

SKU: E02g04-9789556644715 - 1

Rs. 300

In stock

දුවේ පුතේ ,

ම්හිදු මාහිම්යන් අප රටට හඳුන්වා දුන්  අමිල වූ  බුදු පූර්ණ  පෞර්ෂයක්  ගොඩනගා  ගැනීම සඳහා ‌ලොව වෙසෙන කාහටත් ලබා දෙන්නේ සුවිශාල වූ දායකත්වයකි. එය අපගේ උපතේ සිට මරණය දක්වා ම අත්‍යවශ්‍ය දහමකි.ලක් ඡනතාවට ලැබුණු මෙම බුදු දහම පාසල් පෙළ පොත් සධහා විෂයක් ලෙස  නිර්දේශ කීීීීරීම අප ලද සුවිශේෂී ඡයග්‍රහනයකි. පළමු  ශ්‍රේණියේ සිට ම පියවරෙන්  පියවර බුදු දහම ඉගැන්වීමට ගත්තා වූ  4 ශ්‍රේණිය සඳහා නව විෂය නිර්දේශය  යටතේ බුද්ධ ධර්මය විෂය සඳහා වැැ පොතක් සකස්  කීරීම ඉතා අමාරූ කාර්යයකි.නමුත් 4  ශ්‍රේණිය බුද්ධ ධර්මය පෙළ පොත සඳහා අතවශ්‍ය අභ්‍යාස ඇතුළත් කරමින් මෙම වැඩ පොත සකස් කීරීමට දායකත්වය ලබා  දීමට හැකිවීම මා කරන ලද භාග්‍යයකි.සියලු පාඩම් සඳහා  සාරාංශගත  පාඩමි කොටස් ඇතූළත් කඑරමින් ක්‍රියා කිරීම  පංති කාමරය තුළ ශිෂ්‍ය ක්‍රේන්ද්‍රිය අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙනු ඇතැයි මාග් විශ්වාසයයි .

පළමු වාරය ,දෙවන වාරය,තුන්වන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර තුනකින් හා සෑම  පාඩමක් සඳහා ම ක්‍රියාකාරකමි ද ඇතුළත් ව අභ්‍යාස සකස් කර ඇත.ඒවායේ අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ග්‍රන්ථය අවසානයේ යොදා ඇත.මෙහි අඩංගු සියලු ම ප්‍රශ්න සඳහා නිවැරදි ව  පිළිතුරු සපයන්න. අවසානයේ දී  ඇති පිළිතුරු සමඟ සසඳා නිරවද්‍යතාවය බලා  ගන්න.බුද්ධ ධර්මය උගන්වන මහත්ම මහත්ම මහත්මීන් ට ද  මෙම පොත උදවු කර ගත හැකි ය.

මෙම වැඩ පොත සකස්  කිරීමට මා හට ආරාධනා කළ  ආරාධනා කළ මාස්ටර් ගයිඩ් ආයතනයේ අායතනයේ අධ්‍යක්ෂතුමියට  සහ කාර්යය මණ්ඩලයට  මාගේ හඳපිරි ස්තූතිය.

 

 

Adding to cart...

Description

පෙරවදන ........

2019 වර්ෂය  යටතේ 4 ශ්‍රේණිය සදහා නව විෂය නිර්දේශයක් හඳුන්වා දුන් අතර ,එම විශය නිර්දේශයට  අදාළ පෙළ පොත ඇසුරු කර ගනිමින් බුද්ධ ධර්මය විශය සඳහා උපකාර ල්  ග්‍රන්ථයක් ලෙස 4 ශ්‍රේණිය  බුද්ධ ධර්මය පොත ප්‍රංචි ඔබට තිළිණ කරන්නේ හඳ පිරි තුටිනි.

සිප් නැණ ලබන්නට පාසල් මවි තුරුළට පිය නඏන මුල් අවදියේ පටන් ම බුද්ධ ධර්මම නම් වූ වීශය පාසල් විශය මාලාවට ඇතුළත් කොට බොදු දරුවකු සමාඡගත වීම  මූගික කොට ගෙන ය. 

නව මුහුණුවරක් ගත් බුද්ධ ධර්මයෙහි පාඩම් පෙළ පොතෙහි  පාඩම් සියල්ල අළලා  ළමා මනසට පහසුවෙන් තේරුම්ලල හැකි  අමුරින් මෙය සම්පාදනය කොට ඇති අතර,පුංරංචි ඔබගේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා පාඩම්වලට  අදාළ අභ්‍යාස ,වාර තුන සදහා පුශින පතු තුනක්  ඒවාට අදාළ පිළිතුරු ද  මෙහි අන්තර්ගතය.

මෙවැන් වූ හරවත් පොතක් දුවා දරුවන් වෙනුවෙන් තිළිණ කිරීමට නිබඳව වෙහෙසුණු  පූඡ්‍ය වැලිවැවේ තිලකසිරි ස්වාමීන් වහන්සේට මාගේ හඳපිරි  ගෞරවය පුදකර සිටිමි.

පටුන

පළමු වාරය 

  1. සිදුහත් කුමරු පෙරනිමිති දැකීම
  2. කුමරැ ගිහිගෙය හැර යාම
  3. පැවදි වූ බෝසතාණෝ සත්‍ය සොයා යති
  4. බෝසතාණෝ බුදු බවට පත් වෙති
  5. බුදුහමිදුගේ පිහිට ලැබූ පූතිලත්ත තිස්ස තෙරිඳු 
  6. බුඳුහාමුදුරැවෝ කිසා‌‌‌ගෝතමියට පිහිට වෙති 
  7. බෝසත් දරුවෝ 
  8. යහ ගුණ දම් පුරුදු වෙමු 
  9. නිරෝගීමත් හෙට දවසක්
  10. මහා ප්‍රඡාපතී ගෝතමී තෙරණිය  (දෙවන වාරය)
  11. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 
  12. අපූරූ මිතුදම
  13. වැඩිහිටි උපස්ථානය
  14. බොදු බැති  ගී
  15. අපි පරිසරය සුන්දර කරමු 
  16. අපේ පාසලේ පිරිත් පින්කම
  17. දන් දෙමු-පින් පුරමු 
  18. මෙත් හැඟුමෙන්  සිත් පුරවමු
  19. ශ්‍රමය දීීම දානයක්
  20. සිල් සුවඳ පතුරවමු
  21. නායකයා    (තෙවන වාරය)
  22. දන්නා දේ කියා දී උදවු කරමු
  23. සුභාෂිතය යහපත්ය
  24. සමගිය උතුම් වේ
  25. අපේ ගෙදර ආගන්තුක සත්කාරය
  26. වැරදී නොකිරීම යහපත් වේ
  27. නුවණ ඇති යහපත් අය
  28. සැප ලැබෙන්න පින් කරන්න
  29. දහම් අසමු දරමු පිළිපදිමු
  30. නාගදීපය 
  31. ශ්‍රී පාදස්ධස්ථානය
  32. කතරගම කිරිවෙහෙර
  • පිළිතුරු

පූඡ්‍ය වැලිවැවේ තිලකසිරි  හිමි.
(BA,MA,PGD)
ගුරු උපදේශක බුද්ධ ධර්මය
IBSN 978-955-664-471-5

  

 

 

 

 

 

 

 

Additional information

Weight 0.307

Rs. 300

Adding to cart...