Rs. 220 Rs. 176
හතරවන ශ්‍රේණියේ සිසු දරුවන්ගේ ඉගෙනුම් ඵලදායිතාවය ඉහළ දැමීමේ අරමුණින් 2019 නව විෂය නිර්දේශයේ සිංහල ගුරු මාර්ගෝපදේශයට අනුව මෙම පොත සම්පාදනය කර ඇත. මෙම පොත මගින් පළමුවන වාරය සම්පූර්ණයෙන් ම හා දෙවන වාරයේ කොටසක් ආවරණය වන පරිදි සකසා ඇත.
Adding to cart...