Rs. 350 Rs. 280
පෙරවදන ......
9,10,11 ශ්‍රේණි යනු පාසල් දිවියේ ඉතාමත් සුවිශේෂි අවධීන් කිහිපයතකි.එයට හේතු වන්නේ 11 ශ්‍රේණියේ දී ඔබ මුහුණ දීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙම කාලය තුළ දී ඔබ සුදානම් වීමයි.
ඔබගේ අවධානය ගමන් මහෙි නිවැරදි මංපෙත් කියා දෙන මාස්ටර් ගයිඩි ආයතනය 9,10,11 ශ්‍රේණියන්හි ඉගෙන ගන්නා ඔබ සඳහා 9,10,11 ශ්‍රේණි ජ්‍යාමිතිය නම් ප්රකාශනය සම්පාදනය කර එළිදක්වනු ලැබීය.