Shop
Home Shop කාන්දම් අකුරු
Sale!

කාන්දම් අකුරු

Rs 650.00 Rs 585.00

භාෂාව ඉගෙන ගැනීමට නම් අකුරු වලින් වචන හදන්නට ඉගෙන ගැනීම අවශ්‍යයි. රූප හඳුනාගෙන, අකුරු එකතුකර ඒ රූපවල නම් හදන්නට මේ මඟින් දරුවන්ට ඉඩ ලබාදේ. එමනේම අකුරු ඇලවීම කෙරෙන්න‌ේ ඒවායේ යොදා ඇති කාන්දම්වල බලයෙන් නිසා දරුවන් මෙය බෙහෙවින් විනෝදජනක වනු නොඅනුමානය. මෙබඳු ක්‍රීඩාවක් අපේ දරුවන් වෙත පිදෙන්නේ ප්‍රථම වරටයි.

Only 3 left in stock

SKU: 5113
Share this product!

Description

භාෂාව ඉගෙන ගැනීමට නම් අකුරු වලින් වචන හදන්නට ඉගෙන ගැනීම අවශ්‍යයි. රූප හඳුනාගෙන, අකුරු එකතුකර ඒ රූපවල නම් හදන්නට මේ මඟින් දරුවන්ට ඉඩ ලබාදේ. එමනේම අකුරු ඇලවීම කෙරෙන්න‌ේ ඒවායේ යොදා ඇති කාන්දම්වල බලයෙන් නිසා දරුවන් මෙය බෙහෙවින් විනෝදජනක වනු නොඅනුමානය. මෙබඳු ක්‍රීඩාවක් අපේ දරුවන් වෙත පිදෙන්නේ ප්‍රථම වරටයි.

Additional information

Weight0.603 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කාන්දම් අකුරු”

Your email address will not be published. Required fields are marked *

0