Rs. 225 Rs. 180
දවසක් උදේ සුපිරි බබා වෙනදා වගේ ඇඳෙන් නැගිට්ටා. වටපිට බැලුවා. ජනේලයෙන් දැක්කා රන්වන් හිරු එළිය. මොකක්දෝ සුපිරි බබාට හිතිලා කීවා, “අද මට බෑ ඉස්කෝලෙ යන්න.”
” කොහොම වුණත් අඬන්නෙපා
සිනාසෙන්න ළමයි ඉන්නෙ
පොඩිත්තන්ගෙ සිනා නිසයි
මුළු ලෝකෙම සතුටු වෙන්නෙ ”
Good as : Exemplary Story
Self Reading Age : 4 years to 8 years
Story Telling Age: 2 year to 6 years
Adding to cart...