කඳුළු ගඟ

SKU: A05a21-10159055-0007 - 1

Rs. 225 Rs. 180

In stock
20% OFF

දවසක් උදේ සුපිරි බබා වෙනදා වගේ ඇඳෙන් නැගිට්ටා. වටපිට බැලුවා. ජනේලයෙන් දැක්කා රන්වන් හිරු එළිය. මොකක්දෝ සුපිරි බබාට හිතිලා කීවා, “අද මට බෑ ඉස්කෝලෙ යන්න.”

”  කොහොම වුණත් අඬන්නෙපා
සිනාසෙන්න ළමයි ඉන්නෙ
පොඩිත්තන්ගෙ සිනා නිසයි
මුළු ලෝකෙම සතුටු වෙන්නෙ ”

Good as : Exemplary Story

Self Reading Age : 4  years  to 8 years
Story Telling Age:  2 year to 6 years

 

Adding to cart...

Description

Name: කඳුළු ගඟ -  Kandulu Ganga

Author :  Sybil Wettasinghe

Arts:   Sybil Wettasinghe

Publisher: M.D.Gunasena

 

 

Additional information

Weight 0.050

Rs. 225 Rs.180

Adding to cart...