Rs. 200 Rs. 150
කිඹුල් පොකුනට කවුරුත් ආවේ නෑ. පොකුණේ ඉඳපු කිඹුලි හින්දා. හැබැයි පොකුණේ ඉඳපු ගෙඹි රංචුව කිඹුලිට බය උනේ නෑ. නමුත් කිඹුලිට ඕන උනා මේ ගෙම්බන්ව අල්ලන් කන්න. ඉතින් කිඹුලි පොඩි උපායක් යොදනවා ඒකට. කිඹුලි කසාද බඳින්නයි යන්නේ. ගෙම්බො ටික මේ කිඹුලිගෙ උපායට අහුවෙයිද?
Good as : Bed Time Story, Exemplary Story
Self Reading Age : 6 years to 10 years
Story Telling Age: 2 year to 10 years
Adding to cart...