Rs. 150 Rs. 112.5
චූටි බබා දවසක් අම්මයි , තාත්තයි එක්ක සත්තුවත්ත බලන්න ගියා . එතකොට ලස්සන කිඔුල් පැටියෙක් දැක්කා . කිඔුල් මල්ලිටත් චූටි පුතත් එක්ක යාළු වෙන්න ඕනකම තිබුණා . කිඹුල් මල්ලි හොරෙන් හොරෙන් සත්තුවත්තෙන් පැනලා ආවා . ඊට පස්සේ කිඔුල් මල්ලිට වුණ දේ දන්නව ද ?
Good as : Bed Time Story
Self Reading Age : 7 years to 10 years
Story Telling Age: 4 year to 8 years
Adding to cart...