Rs. 350
පෙරවදන
ආදරණීය ගුරුතුමියනි, වැඩිහිටියනි,
යමෙකුගේ නිර්මාණාත්මක චින්තනය පොබ කරවීමෙහි ලා ප්‍රධානතම මෙවලම වනුයේ ඔහුගේ හෝ ඇයගේ ' මව්බස යි'.තවද සෙසු විෂයන්ට අදාළ දැනුම අත්පත් කර ගැනීමේ දී ද මූලික වනුයේ ' මව්බස යි'.ඉදින්, කවර හෝ භාෂාවක් හැදෑරිමේ දී , ශ්‍රවණය , කථනය, කියවීම හා ලිවීම නම් වූ ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් සම්පූර්ණ කළ යුතුය. ඒවා චතුර් විධ භාෂා කුසලතා ලෙස හැඳින්වේ. ළමාමුතු වෙතින් දරුවාට ඉදිරිපත් කෙරෙන මෙම වැඩපොත සම්පාදනය කරනු ලැබ ඇත්තේ නිර්දේශිත 1 ශ්‍රේණි ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූලවය.
ඔබට
ඔබේ දරුවාට
මම,
ජයන්ත වීරසිංහ
විෂය මාලා සමායෝජක
ළමාමුතු ප්‍රකාශන
Adding to cart...