Rs. 275
පොත ගැන.............
නව විෂය නිර්දේශ ක්‍රම පිළිවෙතට අනුව 3,4,5 ශ්‍රේණි ගුරු මාර්ගෝපදේශිත ඉගැන්වීම් අනුක්‍රමය පාදක කර ගෙන අතිශයින්ම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඉලක්ක කොට ගෙන සකසා ඇති මෙම පොත සූදානම් කිරීමට විශේෂ හේතු තුනක් පදනම් කළෙමි.
1.වගන්ති කියවා ගැටලුව හඳුනා ගැනීමට ළමයා තුළ රුචියක් ඇති කරවීම.
2. උක්ත ගැටලුව විසඳීමට සිසුවා පියවරෙන් පියවර ගණිතමය ක්‍රියාවලියක යෙදිය යුතු බව වටහා ගෙන ගැටලු විසඳීමට හුරු කිරීම.
මේ අරමුණු පදනම් කරගෙන ම ශිෂ්‍යත්ව විභාගයට නිර්දේශිත සංකල්පවලට අනුව ය.
Adding to cart...