මල්පියලි මඟුල් කෑම

SKU: A05g03-70060 - 1

Rs. 200 Rs. 140

Out of stock
30% OFF

කුකුළා ගමුවට වඩා රමණීය වූ ගමකට හිර නො පායයි. ඒ ගම විසිතුරු බලන්නට ම හිර පායති  යි සමහර විට සිතේ. කුකුළන් ගේ ගෙවල්, කෙළි බිම්, පොර බිම්, පල්ලි, සබා මළු යන මේ   ආදිය සුදුසු සේ ම පිහිටියේ ය.

Description

පටුන 

  1. කුකුළා ගමුව
  2. හිවලාවල
  3. සතුරු මිතුරු කම
  4. ස්ථිර විශ්වාසය
  5. සැරසීම
  6. පොරය
  7. මඟුල් දෙඩුම
  8. කැමැත්ත
  9. හිවලාවල පෙර මඟුල
  10. කුකුළා ගමුවේ පෙර මඟුල
  11. උත්සවය
  12. මඟුල් දෙසුම
  13. ඇරලීමේ ගමන
  14. නමේ මුල අකුර
    අභ්‍යාස වැඩ

Additional information

Weight 0.145

Rs. 200 Rs.140