[A/L] - ගිණුම්කරණය [Master Guide]

SKU: D01‍f07-2087 - 1

Rs. 425

Out of stock

2009– 2020 ( වසර 12 )

අ.පො.ස (උ.පෙළ )

පසුගිය  විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග

ISBN 978-955-664-513-2

Description

විභග ප්‍රතිඵල සාර්ථක කර ගැනීම සඳහා ගිණුම්කරණය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ දී සෑම ලකුණක් ම ලබා ගැනීමට උත්සාහ කළ යුතු බැවින් පහත කරුණු ගැන ඔබේ අවධානය යොමු කරන්න. ප්‍රශ්න පත්‍ර 02 ක් මඟින් විෂය නිර්දේශය ම ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සකසා ඇත. 

                                     ගිණුම්කරණය - 1 පත්‍රය - කාලය පැය 02යි
ප්‍රශ්න අංක 01 - 50 දක්වා බහුවරණ ප්‍රශ්න - ලකුණු 04*50 = 200යි

                                                   ගිණුම්කරණය - 2 පත්‍රය - කාලය පැය 03යි
                                                   ( අමතර කියවීම් කාලය මිනිත්තු 10යි )
ප්‍රශ්න අංක 01 ( සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ) - ලකුණු 40 * 01 = 40යි.
ප්‍රශ්න අංක 02-06 දක්වා ( තෝරාගත් ප්‍රශ්න 04කට පමණි.) - ලකුණු 40 * 04 =160යි

         ගිණුම්කරණය 1 පත්‍රය ලකුණු 40 * 50 = 200යි
         ගිණුම්කරණය 2 පත්‍රය ලකුණු 40*01 = 40යි
                                                   40*04=160යි
මුළු ලකුණු 200+200 =  400යි 
අවසාන ලකුණු 400 / 04 = 100යි.

විභාග අපේක්ෂකයන්ට මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම ප්‍රකාශනය සකසා ඇත.
ඉන් ඔබේ දැනුම වර්ධනය වී උසස් සාමාර්ථයක් ලැබේවා!යි පතමු.

 

Additional information

Weight 0.779

Rs. 425