Rs. 375 Rs. 300
2011– 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග
ISBN 978-955-664-491-3
Adding to cart...
Rs. 375 Rs. 300
2011– 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග
ISBN 978-955-664-491-3
Adding to cart...
අ.පො.ස.(උ.පෙළ) විෂය ධාරාවන් යටතේ ඔබට හැදෑරීමට සිදුවන විෂයන් අතරින් චිත්‍ර කලාව සුවිශේෂි විෂයක් වේ. එම විෂයෙන් අපේක්ෂා කරන අභිමතාර්ථ ඔබ විසින් සපුරා ඇත් දැයි මැන බැලීම සඳහා අ.පො.ස.(උ.පෙළ) විභාගයේදී චිත්‍ර කලාව ප්‍රශ්න පත්‍රය සම්පාදනය වේ.මෙම විෂය සඳහා වන විභාග ප්‍රශ්න පත්‍රය සැකසෙන ආකාරය ඒ සඳහා වෙන් වන කාලය හා ඔබට ලැබෙන ලකුණු පිළිබඳ කෙටි සමාලෝචනයක් පහත දැක්වේ.
චිත්‍ර කලාව - I පත්‍රය - කාලය පැය 03 යි ( අමතර මිනිත්තු කාලය - මිනිත්තු 10යි. )
1 කොටස ප්‍රශ්න අංක 01-40 දක්වා ( බහුවර්ණ ප්‍රශ්න ) - ලකුණු 01*40=40යි
2 කොටස " අ " කොටස - ( චිත්‍ර කලාව ඇගයීම හා රසාස්වාදය - ශ්‍රී ලංකාව ) - ප්‍රශ්න අංක 01 ,02,03 - ලකුණු 15*02=30යි
" ආ " කොටස - ( චිත්‍ර කලාව ඇගයීම හා රසාස්වාදය - ඉන්දියාව ) - ප්‍රශ්න අංක 04 ,05 - ලක්‍රණු 15*01=15යි
" ඉ " කොටස - ( චිත්‍ර කලාව ඇගයීම හා රසාස්වාදය - යුරෝපය) - ප්‍රශ්න අංක 06 ,07 - ලකුණු 15*01=15යි
චිත්‍ර කලාව - 2 පත්‍රය - කාලය පැය 03 යි ( අමතර මිනිත්තු කාලය - මිනිත්තු10යි. )
ස්වාභාවිකත්ව අධ්‍යයනය හා නිශ්චල ද්‍රව්‍ය සමූහය සම්පිණ්ඩනය
විභාග ශාලයේ දී ඔබ ඉදිරියේදී තබා ඇති ද්‍රව්‍ය සමූහය ඇඳීම
පසුතලය ඇතුළු සමස්ථ නිමාව සලකා බලා ඔබට ලකුණු පිරිනමනු ඇත. ලකුණු 100යි
චිත්‍ර කලාව - 3 පත්‍රය - කාලය පැය 03 යි ( අමතර මිනිත්තු කාලය - මිනිත්තු10යි.
කොටස් 3කින් සමන්විතය.
" අ " කොටස - ( චිත්‍ර සංචරනය ) ප්‍රශ්න අංක 01, 02, 03, 04
" ආ " කොටස - ( මෝසතර නිර්මාණය ) ප්‍රශ්න අංක 05, 06, 07 " ඉ " කොටස - ( චිත්‍ර කලාව ඇගයීම හා රසාස්වාදය - යුරෝපය) "ඉ " කොටස - ( ග්‍රැෆික් චිත්‍ර නිර්මාණය) ප්‍රශ්න අංක 08,09 ,10
ඉහත සඳහන් කොටස් 3න් එක් කොටසකින් එක් ප්‍රශ්නයක් පමණක් තෝරාගෙන පිළිතුරු සැපයිය යුතුයි. - ලකුණු 100යි
ඔබට හිමිවන ලකුණු පහත පරිදි වේ.
චිත්‍ර කලාව 1 පත්‍රය ලකුණු 40+60=100යි
චිත්‍ර කලාව 2 පත්‍රය ලකුණු =100යි
චිත්‍ර කලාව 3 පත්‍රය ලකුණු =100යි
මුළු ලකුණු 300යි
අවසාන ලකුණු 300/03 = 100යි
විභාග අපේක්ෂකයන්ට මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම ප්රකාශනය සකසා ඇත.
ඉන් ඔබේ දැනුම වර්ධනය වී උසස් සාමාර්ථයක් ලැබේවා!යි පතමු.
Weight | 0.537 |
---|
Rs. 375 Rs.300
Adding to cart...