Rs. 300 Rs. 240
2015– 2020 ( වසර 06 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග
ISBN 978-955-664-502-6
Adding to cart...
Rs. 300 Rs. 240
2015– 2020 ( වසර 06 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග
ISBN 978-955-664-502-6
Adding to cart...
2015 වසරේ සිට තාක්ෂණවේදය විෂය ධාරාව ක්‍රියාත්මක වූ අතර , ඒ යටතේ ජෛවපද්ධති තාක්ෂණවේදය විෂය සඳහා උසස් පෙළ විභාගයේ සී ප්‍රශ්න පත්‍රය සහ ප්‍රායෝගික පරීක්ෂණ සිදුවන ආකාරය පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.
ජෛවපද්ධති තාක්ෂණවේදය - 1 පත්‍රය - කාලය පැය 02යි
ලකුණු 14 * 50 = 700යි
ජෛවපද්ධති තාක්ෂණවේදය - 2 පත්‍රය - කාලය පැය 03යි ( අමතර කියවීම් කාලය මිනිත්තු 10යි)
A කොටස - ව්‍යුහගත රචනා
ප්‍රශ්න අංක 01- 04 දක්වා සියලු ම ප්‍රශ්නවලට සපයා ඇති ඉඩ ප්‍රමාණය තුළ පිළිතුරු සැපයිය යුතුය
ලකුණු 75 * 04 = 400යි
B කොටස - රචනා
ප්‍රශ්න අංක 05- 10 දක්වා ප්‍රශ්නවලින් තෝරාගත් ප්‍රශ්න 04කට සපයනු ලබන කඩදාසිවල පිළිතුරු ලිවිය යුතුයි.
ජෛවපද්ධති තාක්ෂණවේදය - ප්‍රායෝගික පරීක්ෂණය
A පරීක්ෂණය - ස්ථානීය පරීක්ෂණය
ලකුණු 10*30 = 300යි
A පරීක්ෂණය -
B1 සඳහා ලකුණු 150යි
B2 සඳහා ලකුණු 150යි
ප්රායෝගිි පරීක්ෂණය සඳහා මුළු ලකුණු = 300+150+150 = 600යි.
අවසාන ලකුණු ප්‍රමාණය තීරණය කරන ආකාරය
ජෛවපද්ධති තාක්ෂණවේදය - 1 පත්‍රය සඳහා මුළු ලකුණු = 700
ජෛවපද්ධති තාක්ෂණවේදය - 2 පත්‍රය සඳහා මුළු ලකුණු = 700
1 සහ 2 පත්‍රය සඳහා මුළු ලකුණු = 700+700 = 1400යි.
ප්‍රායෝගික පරීක්ෂනය සලදහා මුළු ලකුණු = 600
ප්‍රශ්න පත්‍රය සහ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා මුළු ලකුණු = 700+700+600=2000
ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කිරිම = ළමයා ලබාගත් ලකුණු / 2000*100%
විභාග අපේක්ෂකයන්ට මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම ප්රකාශනය සකසා ඇත.
ඉන් ඔබේ දැනුම වර්ධනය වී උසස් සාමාර්ථයක් ලැබේවා!යි පතමු.
Weight | 0.369 |
---|
Rs. 300 Rs.240
Adding to cart...