[A/L] - ජෛවපද්ධති තාක්ෂණවේදය [Master Guide]

SKU: D01a17-9789556645026 - 1

Rs. 300 Rs. 240

In stock
20% OFF

2015– 2020 ( වසර 06 )

අ.පො.ස (උ.පෙළ )

පසුගිය  විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග

ISBN 978-955-664-502-6

Adding to cart...

Description

2015 වසරේ සිට තාක්ෂණවේදය විෂය ධාරාව ක්‍රියාත්මක වූ අතර , ඒ යටතේ ජෛවපද්ධති තාක්ෂණවේදය විෂය සඳහා උසස් පෙළ විභාගයේ සී ප්‍රශ්න පත්‍රය සහ ප්‍රායෝගික පරීක්ෂණ සිදුවන ආකාරය පහත පරිදි ඉදිරිපත් කළ හැකි ය.

ජෛවපද්ධති තාක්ෂණවේදය - 1 පත්‍රය - කාලය පැය 02යි
ලකුණු  14 * 50 = 700යි

ජෛවපද්ධති තාක්ෂණවේදය - 2 පත්‍රය - කාලය පැය 03යි ( අමතර කියවීම් කාලය මිනිත්තු 10යි)

A කොටස - ව්‍යුහගත රචනා
ප්‍රශ්න අංක 01- 04 දක්වා සියලු ම ප්‍රශ්නවලට සපයා ඇති ඉඩ ප්‍රමාණය තුළ පිළිතුරු සැපයිය යුතුය 
ලකුණු 75 * 04 = 400යි
B කොටස -  රචනා
ප්‍රශ්න අංක 05- 10 දක්වා ප්‍රශ්නවලින් තෝරාගත් ප්‍රශ්න 04කට සපයනු ලබන කඩදාසිවල පිළිතුරු ලිවිය යුතුයි.

ජෛවපද්ධති තාක්ෂණවේදය -  ප්‍රායෝගික පරීක්ෂණය
A පරීක්ෂණය - ස්ථානීය පරීක්ෂණය
ලකුණු 10*30 = 300යි

A පරීක්ෂණය - 
B1 සඳහා ලකුණු 150යි
B2 සඳහා ලකුණු 150යි
ප්‍රායෝගිි පරීක්ෂණය සඳහා මුළු ලකුණු = 300+150+150 = 600යි.

අවසාන ලකුණු ප්‍රමාණය තීරණය කරන ආකාරය
ජෛවපද්ධති තාක්ෂණවේදය - 1 පත්‍රය සඳහා මුළු ලකුණු = 700
ජෛවපද්ධති තාක්ෂණවේදය - 2 පත්‍රය සඳහා මුළු ලකුණු = 700
1 සහ 2 පත්‍රය සඳහා මුළු ලකුණු = 700+700 = 1400යි.
ප්‍රායෝගික පරීක්ෂනය සලදහා මුළු ලකුණු = 600
ප්‍රශ්න පත්‍රය සහ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා මුළු ලකුණු = 700+700+600=2000
ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කිරිම = ළමයා ලබාගත් ලකුණු / 2000*100%

විභාග අපේක්ෂකයන්ට මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම ප්‍රකාශනය සකසා ඇත.
ඉන් ඔබේ දැනුම වර්ධනය වී උසස් සාමාර්ථයක් ලැබේවා!යි පතමු.

Additional information

Weight 0.369

Rs. 300 Rs.240

Adding to cart...