Rs. 375 Rs. 300
2011– 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්රශ්න පත්ර උත්තර සමග
ISBN 978-955-664-508-8
Adding to cart...
Rs. 375 Rs. 300
2011– 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්රශ්න පත්ර උත්තර සමග
ISBN 978-955-664-508-8
Adding to cart...
අ.පො.ස.(උ.පෙළ) විෂය ධාරාවන් යටතේ ඔබට හැදෑරීමට සිදුවන විෂයන් අතරින් බෞද්ධ ශිෂ්ටාචාරය සුවිශේෂි විෂයක් වේ. එම විෂයෙන් අපේක්ෂා කරන අභිමතාර්ථ ඔබ විසින් සපුරා ඇත් දැයි මැන බැලීම සඳහා අ.පො.ස.(උ.පෙළ) විභාගයේදී බෞද්ධ ශිෂ්ටාචාරය ප්රශ්න පත්රය සම්පාදනය වේ.මෙම විෂය සඳහා වන විභාග ප්රශ්න පත්රය සැකසෙන ආකාරය ඒ සඳහා වෙන් වන කාලය හා ඔබට ලැබෙන ලකුණු පිළිබඳ කෙටි සමාලෝචනයක් පහත දැක්වේ.
බෞද්ධ ශිෂ්ටාචාරය - I පත්රය - කාලය පැය 02 යි.
ප්රශ්න අංක 01 - 50 දක්වා බහුවරණ ප්රශ්න - ලකුණු 02*50 = 100යි
බෞද්ධ ශිෂ්ටාචාරය - II පත්රය - කාලය පැය 03යි ( අමතර කියවීම් කාලය මිනිත්තු 10යි )
I කොටස ප්රශ්න අංක 01 - 03 ( තෝරාගත් ප්රශ්න 02කට පමණි. ) - ලකුණු 20 * 02= 40යි.
II කොටස ප්රශ්න අංක 04 - 08 ( තෝරාගත් ප්රශ්න 03කට පමණි. ) - ලකුණු 20 * 03= 60යි.
I පත්රය - ලකුණු 02*50 = 100යි
II පත්රය - ලකුණු 40+60 = 100යි
මුළු ලකුණු 100+100 = 200යි
අවසාන ලකුණු 200/2 = 100යි
විභාග අපේක්ෂකයන්ට මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම ප්රකාශනය සකසා ඇත. ඉන් ඔබේ දැනුම වර්ධනය වී උසස් සාමාර්ථයක් ලැබේවා!යි පතමු.
Weight | 0.547 |
---|
Rs. 375 Rs.300
Adding to cart...