Rs. 450 Rs. 360
2008– 2020 ( වසර 13 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්රශ්න පත්ර උත්තර සමග
ISBN 978-955-664-510-0
Adding to cart...
Rs. 450 Rs. 360
2008– 2020 ( වසර 13 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්රශ්න පත්ර උත්තර සමග
ISBN 978-955-664-510-0
Adding to cart...
අ.පො.ස (උ.පෙළ.) ගණිත විෂය ධාරාව යටතේ ඔබට හැදෑරීමට සිදුවන විෂයන් අතරින් සංයුක්ත ගණිතය සුවිශේෂි විෂයක් වේ. එම විෂයෙන් අපේක්ෂා කරන අභිමතාර්ථය ඔබ විසින් සපුරා ඇත් දැයි මැන බැලීම සඳහා අ.පො.ස ( උ.පෙළ. ) විභාගයේදී සංයුක්ත ගණිතය ප්රශ්න පත්රය සම්පාදනය වේ . මෙම විෂය සඳහා වන විභාග ප්රශ්න පත්රය සැකසෙන ආකාරය , ඒ සඳහා වෙන්වන කාලය හා ඔබට ලැබෙන ලකුණු පිළිබඳ කෙටි සමාලෝචනයක් පහත දැක්වේ.
සංයුක්ත ගණිතය - 1 පත්රය - කාලය පැය 03යි
( අමතර කියවීම් කාලය මිනිත්තු 10යි )
"A" කොටස
ප්රශ්න අංක 01 - 10 දක්වා බහුවරණ ප්රශ්න - ලකුණු 25*10 = 250යි
"B" කොටස
ප්රශ්න අංක 11 - 17 දක්වා බහුවරණ ප්රශ්න - ලකුණු 150*05 = 750යි
සංයුක්ත ගණිතය - 2 පත්රය - කාලය පැය 03යි
( අමතර කියවීම් කාලය මිනිත්තු 10යි )
" A " කොටස
ප්රශ්න අංක 01-10 දක්වා ( සියලු ම ප්රශ්නවලට පිළිතුරු සපයන්න. ) - ලකුණු 25 * 10 - 250යි.
" B " කොටස
ප්රශ්න අංක 11-17 දක්වා ( තෝරාගත් ප්රශ්න 05කට පමණි.) - ලකුණු 150 * 05 -750යි
සංයුක්ත ගණිතය 1 පත්රය ලකුණු 250+ 750 = 1000යි
සංයුක්ත ගණිතය 2 පත්රය ලකුණු 250+ 750 = 1000යි
මුළු ලකුණු 1000+1000
අවසාන ලකුණු 200 / 20 = 100යි.
විභාග අපේක්ෂකයන්ට මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම ප්රකාශනය සකසා ඇත.
ඉන් ඔබේ දැනුම වර්ධනය වී උසස් සාමාර්ථයක් ලැබේවා!යි පතමු.
Weight | 0.633 |
---|
Rs. 450 Rs.360
Adding to cart...