Rs. 375 Rs. 300
2011– 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්රශ්න පත්ර උත්තර සමග
ISBN 978-955-664-512-5
Adding to cart...
Rs. 375 Rs. 300
2011– 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්රශ්න පත්ර උත්තර සමග
ISBN 978-955-664-512-5
Adding to cart...
අ.පො.ස.(උ.පෙළ) විෂය ධාරාවන් යටතේ ඔබට හැදෑරීමට සිදුවන විෂයන් අතරින් නර්තනය සුවිශේෂි විෂයක් වේ. එම විෂයෙන් අපේක්ෂා කරන අභිමතාර්ථ ඔබ විසින් සපුරා ඇත් දැයි මැන බැලීම සඳහා අ.පො.ස.(උ.පෙළ) විභාගයේදී නර්තනය ප්රශ්න පත්රය සම්පාදනය වේ.මෙම විෂය සඳහා වන විභාග ප්රශ්න පත්රය සැකසෙන ආකාරය ඒ සඳහා වෙන් වන කාලය හා ඔබට ලැබෙන ලකුණු පිළිබඳ කෙටි සමාලෝචනයක් පහත දැක්වේ.
නර්ථනය- 1 පත්රය - කාලය පැය 02යි
ප්රශ්න අංක 01 - 25 දක්වා බහුවරණ ප්රශ්න - ලකුණු 02*25 = 50යි
ප්රශ්න අංක 26 - 50 දක්වා කෙටි ප්රශ්න - ලකුණු 02*25=50යි
නර්ථනය - 2 පත්රය - කාලය පැය 03යි
( අමතර කියවීම් කාලය මිනිත්තු 10යි )
"1" කොටස - ප්රහ්න අංක 01, 02 ( අනිවාර්ය ප්රශ්න දෙකකි.) - ලකුණු 20 බැගිනි.
"2" කොටස - ප්රශ්න අංක 03 - 05 ( අවම වශයෙන් එක් ප්රශ්නනයකටවත් පිළිතුරු සැපයිය යුතුය.)- ලකුණු 20 බැගිනි.
"3" කොටස - ප්රශ්න අංක 06 - 08 ( අවම වශයෙන් එක් ප්රශ්නනයකටවත් පිළිතුරු සැපයිය යුතුය. )- ලකුණු 20 බැගිනි.
නර්තනය 1 පත්රය ලකුණු 02*50=100
නර්තනය 2 පත්රය ලකුණු 20*05=100
නර්තනය 1 සහ 2 පත්ර සඳහා ලකුණු 100+100 = 200
අවසාන ලකුණු 200 / 02 = 100
නර්තනය ප්රායෝගික පරීක්ෂණය ලකුණු 100
ප්රායෝගික සහ ලිඛිත පරීක්ෂණය ලකුණු 100 + 100 = 200
මුළු ලකුණු 200 / 02 = 100
Weight | 0.531 |
---|
Rs. 375 Rs.300
Adding to cart...