Rs. 400 Rs. 320
2011– 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග
ISBN 978-955-664-503-3
Adding to cart...
Rs. 400 Rs. 320
2011– 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග
ISBN 978-955-664-503-3
Adding to cart...
අ.පො.ස.(උ.පෙළ) විෂය ධාරාවන් යටතේ ඔබට හැදෑරීමට සිදුවන විෂයන් අතරින් නාට්‍ය හා රංග කලාව සුවිශේෂි විෂයක් වේ. එම විෂයෙන් අපේක්ෂා කරන අභිමතාර්ථ ඔබ විසින් සපුරා ඇත් දැයි මැන බැලීම සඳහා අ.පො.ස.(උ.පෙළ) විභාගයේදී නාට්‍ය හා රංග කලාව ප්‍රශ්න පත්‍රය සම්පාදනය වේ.මෙම විෂය සඳහා වන විභාග ප්‍රශ්න පත්‍රය සැකසෙන ආකාරය ඒ සඳහා වෙන් වන කාලය හා ඔබට ලැබෙන ලකුණු පිළිබඳ කෙටි සමාලෝචනයක් පහත දැක්වේ.
නාට්‍ය හා රංග කලාව - I පත්‍රය - කාලය පැය 02 යි.
I කොටස ප්‍රශ්න අංක 01 - 40 දක්වා බහුවරණ ප්‍රශ්න - ලකුණු 01*40 = 40යි
II කොටස මෙම ප්‍රශ්න පත්‍රයේ A හා B කොටස්වලින් ප්‍රශ්න 02 බැගින් තෝරාගෙන ප්‍රශ්න 04ට පිළිතුරු සපයන්න.
මෙහිදී එක් ප්‍රශ්නයකට අනු කොටස් 3 කි. අනු කොටස්වලට ලකුණු ලැබෙන ආකාරය පහත පරිදි වේ.
(i) ලකුණු = 04
(ii) ලකුණු = 05
(iii) ලකුණු = 06
එක් ප්‍රශ්නයකට මුළු ලකුණු = ලකුණු 15 * 04 = 60 යි.
මේ අනුව මුළු පත්‍රයට ම ලකුණු = 60+40 = 100යි.
නාට්‍ය හා රංග කලාව I පත්‍රය - ලකුණු = 100යි
නාට්‍ය හා රංග කලාව II පත්‍රය - ලකුණු = 100යි
ප්‍රායෝගික පරීක්ෂණය = 100යි
මුළු ලකුණු = 300යි
විභාග අපේක්ෂකයන්ට මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම ප්රකාශනය සකසා ඇත. ඉන් ඔබේ දැනුම වර්ධනය වී උසස් සාමාර්ථයක් ලැබේවා!යි පතමු.
Weight | 0.590 |
---|
Rs. 400 Rs.320
Adding to cart...