[A/L] - ආර්ථික විද්‍යාව [Master Guide]

SKU: D01f04-9789556645064 - 1

Rs. 375

Out of stock

2009– 2020 ( වසර 12 )

අ.පො.ස (උ.පෙළ )

පසුගිය  විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග

ISBN 978-955-664-506-4

Description

අ.පො.ස.(උ.පෙළ) විෂය ධාරාවන් යටතේ ඔබට හැදෑරීමට සිදුවන විෂයන් අතරින් ආර්ථික විද්‍යාව සුවිශේෂි විෂයක් වේ. එම විෂයෙන් අපේක්ෂා කරන අභිමතාර්ථ ඔබ විසින් සපුරා ඇත් දැයි මැන බැලීම සඳහා අ.පො.ස.(උ.පෙළ) විභාගයේදී ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්පාදනය වේ.මෙම විෂය සඳහා වන විභාග ප්‍රශ්න පත්‍රය සැකසෙන ආකාරය ඒ සඳහා වෙන් වන කාලය හා ඔබට ලැබෙන ලකුණු පිළිබඳ කෙටි සමාලෝචනයක් පහත දැක්වේ.

ආර්ථික විද්‍යාව - I පත්‍රය - කාලය පැය 02 යි.

ප්‍රශ්න අංක 01 - 50 දක්වා බහුවරණ ප්‍රශ්න - ලකුණු 02*50 = 100යි

ආර්ථික විද්‍යාව - II පත්‍රය - කාලය පැය 03යි ( අමතර කියවීම් කාලය මිනිත්තු 10යි )

I කොටස ප්‍රශ්න අංක 01 - 05 ( තෝරාගත් ප්‍රශ්න 02කට පමණි. ) - ලකුණු 20 

II කොටස ප්‍රශ්න අංක 06 - 10 ( තෝරාගත් ප්‍රශ්න 02කට පමණි. ) - ලකුණු 20 

I පත්‍රය - ලකුණු 02*50 = 100යි
II පත්‍රය - ලකුණු 20*05 = 100යි
මුළු ලකුණු 100+100   =  200යි
අවසාන ලකුණු 200/2  = 100යි

විභාග අපේක්ෂකයන්ට මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම ප්‍රකාශනය සකසා ඇත. ඉන් ඔබේ දැනුම වර්ධනය වී උසස් සාමාර්ථයක් ලැබේවා!යි පතමු.

Additional information

Weight 0.678

Rs. 375