Rs. 375 Rs. 300
2011 – 2020
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග
ISBN 978-955-664-499-9
Adding to cart...
Rs. 375 Rs. 300
2011 – 2020
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග
ISBN 978-955-664-499-9
Adding to cart...
විභග ප්‍රතිඵල සාර්ථක කර ගැනීම සඳහා භූගෝලය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ දී සෑම ලකුණක් ම ලබා ගැනීමට උත්සාහ කළ යුතු බැවින් පහත කරුණු ගැන ඔබේ අවධානය යොමු කරන්න. ප්‍රශ්න පත්‍ර 02 ක් මඟින් විෂය නිර්දේශය ම ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සකසා ඇත
භූගෝල විද්‍යාව - 1 පත්‍රය - කාලය පැය 03යි
අමතර කියවීම් කාලය ( මිනිත්තු 10යි )
" 1" කොටස
ප්‍රශ්න අංක 01 - 40 දක්වා ( බහුවරණ ප්‍රශ්න ) - ලකුණු 01 * 40 = 40යි
" 2" කොටස
ප්‍රශ්න අංක 01 - 02 දක්වා ( අනිවාර්ය ප්‍රශ්න දෙකකි. ) - ලකුණු 20 + 10 = 30යි
" 3" කොටස
ප්‍රශ්න අංක 03 - 06 දක්වා ( තෝරාගත් ප්‍රශ්න දෙකකට පිළිතුරු සැපයිය යුතුයි. ) - ලකුණු 15*2 = 30යි
භූගෝල විද්‍යාව - 1 පත්‍රය - කාලය පැය 03යි
අමතර කියවීම් කාලය ( මිනිත්තු 10යි )
" 1" කොටස
ප්‍රශ්න අංක 01 - 04 දක්වා ( භෞතික භූගෝල විද්‍යාව )
" 2" කොටස } ලකුණු 20*05 = 100යි [ එක කොටසකින් අවම වශයෙන් ප්‍රශ්න 02ක් වත් වන සේ තෝරාගත් ප්‍රශ්න 05 කට පමණි.]
ප්‍රශ්න අංක 05 - 08 දක්වා ( මානුෂ භූගෝල විද්‍යාව )
භූගෝල විද්‍යාව 1 පත්‍රය ලකුණු 40+30+30=100යි
භූගෝල විද්‍යාව 2 පත්‍රය ලකුණු 20*05 = 100යි
මුළු ලකුණු 100+100 = 200යි
අවසාන ලකුණු 200/02 = 100යි
විභාග අපේක්ෂකයන්ට මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම ප්රකාශනය සකසා ඇත.
ඉන් ඔබේ දැනුම වර්ධනය වී උසස් සාමාර්ථයක් ලැබේවා!යි පතමු.
Weight | 0.655 |
---|
Rs. 375 Rs.300
Adding to cart...