[A/L] - භූගෝල විද්‍යාව [Master Guide]

SKU: D01a14-9789556644999 - 1

Rs. 375 Rs. 300

In stock
20% OFF

2011 – 2020

අ.පො.ස (උ.පෙළ )

පසුගිය  විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග

ISBN 978-955-664-499-9

Adding to cart...

Description

විභග ප්‍රතිඵල සාර්ථක කර ගැනීම සඳහා භූගෝලය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ දී සෑම ලකුණක් ම ලබා ගැනීමට උත්සාහ කළ යුතු බැවින් පහත කරුණු ගැන ඔබේ අවධානය යොමු කරන්න. ප්‍රශ්න පත්‍ර 02 ක් මඟින් විෂය නිර්දේශය ම ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සකසා ඇත

                                              භූගෝල විද්‍යාව - 1 පත්‍රය - කාලය පැය 03යි
                                                  අමතර කියවීම් කාලය ( මිනිත්තු 10යි )

" 1" කොටස 
ප්‍රශ්න අංක 01 - 40 දක්වා ( බහුවරණ ප්‍රශ්න ) - ලකුණු 01 * 40 = 40යි
" 2" කොටස 
ප්‍රශ්න අංක 01 - 02 දක්වා ( අනිවාර්ය ප්‍රශ්න දෙකකි. ) - ලකුණු 20 + 10 = 30යි
" 3" කොටස
ප්‍රශ්න අංක 03 - 06 දක්වා ( තෝරාගත් ප්‍රශ්න දෙකකට පිළිතුරු සැපයිය යුතුයි. ) - ලකුණු 15*2 = 30යි

                                              භූගෝල විද්‍යාව - 1 පත්‍රය - කාලය පැය 03යි
                                                  අමතර කියවීම් කාලය ( මිනිත්තු 10යි )

" 1" කොටස 
ප්‍රශ්න අංක 01 - 04 දක්වා ( භෞතික භූගෝල විද්‍යාව ) 
" 2" කොටස } ලකුණු 20*05 = 100යි [ එක කොටසකින් අවම වශයෙන් ප්‍රශ්න 02ක් වත්  වන සේ තෝරාගත් ප්‍රශ්න 05 කට පමණි.]

ප්‍රශ්න අංක 05 - 08 දක්වා ( මානුෂ භූගෝල විද්‍යාව )   

භූගෝල විද්‍යාව 1 පත්‍රය ලකුණු 40+30+30=100යි
භූගෝල විද්‍යාව 2 පත්‍රය ලකුණු 20*05 = 100යි
මුළු ලකුණු 100+100 = 200යි
අවසාන ලකුණු 200/02 = 100යි

විභාග අපේක්ෂකයන්ට මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම ප්‍රකාශනය සකසා ඇත.
ඉන් ඔබේ දැනුම වර්ධනය වී උසස් සාමාර්ථයක් ලැබේවා!යි පතමු.

Additional information

Weight 0.655

Rs. 375 Rs.300

Adding to cart...