Rs. 375 Rs. 300
2011– 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග
ISBN 978-955-664-509-5
Adding to cart...
Rs. 375 Rs. 300
2011– 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග
ISBN 978-955-664-509-5
Adding to cart...
අ.පො.ස. (උසස් පෙළ) කලා හා වාණිජ විෂය ධාරා යටතේ ඔබට හැදෑරීමට සිදුවන විෂයන් අතරින් තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය සුවිශේෂි විෂයක් වේ.මෙම විෂය සඳහා වන විභාග ප්‍රශ්න පත්‍රය සැකසෙන ආකාරය ඒ සඳහා වෙන් වන කාලය හා ඔබට ලැබෙන ලකුණු පිළිබඳ කෙටි සමාලෝචනයක් පහත දැක්වේ.
තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය - 1 පත්‍රය - කාලය පැය 02යි
ප්‍රශ්න අංක 01 - 50 දක්වා බහුවරණ ප්‍රශ්න - ලකුණු 02*50 = 100යි
ගිණුම්කරණය - 2 පත්‍රය - කාලය පැය 03යි ( අමතර කියවීම් කාලය මිනිත්තු 10යි )
01 කොටස ( පළමු ප්රශ්නය අනිවාර්ය වේ. එයට අයත් කෙටි ප්‍රශ්න 10 කි. ) - ලකුණු 02 * 10= 20යි.
02 කොටසට හා 03 කොටසට අයත් ප්‍රශ්න සංඛ්‍යාව 10 කි.
එම කොටස්වලින් අවම වශයෙන් ප්‍රශ්න 2වත් තෝරාගෙන ප්‍රශ්න 05 කට පිළිතුරු සැපයීය යුතුය. එහි එක් ප්‍රශ්නයක ලකුණු 16 බැඟින් හිමි වේ. විභාග අපේක්ෂකයන්ට මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම ප්රකාශනය සකසා ඇත. ඉන් ඔබේ දැනුම වර්ධනය වී උසස් සාමාර්ථයක් ලැබේවා!යි පතමු.
Weight | 0.398 |
---|
Rs. 375 Rs.300
Adding to cart...