Rs. 375 Rs. 300
2011– 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග
ISBN 978-955-664-498-2
Rs. 375 Rs. 300
2011– 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග
ISBN 978-955-664-498-2
අ.පො.ස.(උ.පෙළ) විෂය ධාරාවන් යටතේ ඔබට හැදෑරීමට සිදුවන විෂයන් අතරින් දේශපාලන විද්‍යාව සුවිශේෂි විෂයක් වේ. එම විෂයෙන් අපේක්ෂා කරන අභිමතාර්ථ ඔබ විසින් සපුරා ඇත් දැයි මැන බැලීම සඳහා අ.පො.ස.(උ.පෙළ) විභාගයේදී දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්පාදනය වේ.මෙම විෂය සඳහා වන විභාග ප්‍රශ්න පත්‍රය සැකසෙන ආකාරය ඒ සඳහා වෙන් වන කාලය හා ඔබට ලැබෙන ලකුණු පිළිබඳ කෙටි සමාලෝචනයක් පහත දැක්වේ.
දේශපාලන විද්‍යාව- 1 පත්‍රය - කාලය පැය 02යි
ප්‍රශ්න අංක 01 - 50 දක්වා බහුවරණ ප්‍රශ්න - ලකුණු 02*50 = 100යි
දේශපාලන විද්‍යාව - 2 පත්‍රය - කාලය පැය 03යි
( අමතර කියවීම් කාලය මිනිත්තු 10යි )
" A " කොටස
ප්‍රශ්න අංක 01-20 දක්වා (කෙටි පිළිතුරු සපයන්න. ) - ලකුණු 01 * 20 = 20යි.
" B " කොටස
ප්‍රශ්න අංක 01-04 දක්වා ( තෝරාගත් ප්‍රශ්න 02කට පමණි.) - ලකුණු 20* 02 =40යි
" C" කොටස
ප්‍රශ්න අංක 05-08දක්වා ( තෝරාගත් ප්‍රශ්න 02කට පමණි.) - ලකුණු 20* 02 =40යි
දේශපාලන විද්‍යාව 1 පත්‍රය ලකුණු 02*50 = 100යි
දේශපාලන විද්‍යාව 2 පත්‍රය ලකුණු 20*05 = 100යි
මුළු ලකුණු 100+100 = 200යි
අවසාන ලකුණු 200 / 20 = 100යි.
විභාග අපේක්ෂකයන්ට මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම ප්රකාශනය සකසා ඇත.
ඉන් ඔබේ දැනුම වර්ධනය වී උසස් සාමාර්ථයක් ලැබේවා!යි පතමු.
Weight | 0.625 |
---|
Rs. 375 Rs.300