Rs. 375 Rs. 300
2011 – 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්රශ්න පත්ර උත්තර සමග
ISBN 978-955-664-501-9
Rs. 375 Rs. 300
2011 – 2020 ( වසර 10 )
අ.පො.ස (උ.පෙළ )
පසුගිය විභාග ප්රශ්න පත්ර උත්තර සමග
ISBN 978-955-664-501-9
අ.පො.ස ( උ.පෙළ ) කලා විෂය ධාරාව යටතේ ඔබට හැදෑරීමට සිදුවන විෂයන් අතරින් ප්රධාන විෂයක් ලෙස සිංහල හැඳින්විය හැකි ය.ඒ අනුව විෂය නිර්දේශය ආවරණය වන ලෙස සකසා ඇති මෙම ප්රශ්න පත්රය සිංහල තුළින් මෙම විෂය හැදෑරීමෙන් අපේක්ෂිත අරමුණු ඔබ විසින් සපුඑරා තිබේද යන්න මැන බලයි. සිංහල විෂයෙහි විභාග ප්රශ්න පත්ර සැකසෙන ආකාරය ඒ සඳහා ඔබට වෙන්වන කාලය මෙන් ම ඔබට ලැබෙන ලකුණු පිළිබදව කෙටි සමාලෝචනයක් පහත දැක්වේ .
සිංහල - 1 පත්රය - කාලය පැය 03 යි.
අමතර කියවීම් කාලය - මිනිත්තු 10 යි.
පළමුවන ප්රශ්නය කොටස් හතරකින් යුක්ත ය.
ප්රශ්න අංක 02 - 08 දක්වා
තෝරාගත් ප්රශ්න 04 කට පමණි. ලකුණු 15 * 04 = 60 යි.
සිංහල - 1 පත්රය - කාලය පැය 03 යි.
අමතර කියවීම් කාලය - මිනිත්තු 10 යි.
1 කොටස
ප්රශ්න අංක 01 ( බහුවරණ වර්ගයේ ප්රශ්න වේ . ) [ලකුණු 20යි.]
2 කොටස
ප්රශ්න අංක 02 ( අ ) අවබෝධය [ලකුණු 12යි]
( ආ ) සාරාංශය [ලකුණු 13යි]
ප්රශ්න අංක 03 ( රචනය - දෙන ලද මාතෘකාවලින් එකක් ) [ලකුණු 25යි]
ප්රශ්න අංක 04 - 08 දක්වා [ලකුණු 15 * 2 = 30යි]
( තෝරාගත් අවස්ථා 02 කට පමණි.) [මුළු ලකුණු 80යි]
සිංහල ( 1, 2 පත්ර ) මුළු ලකුණු 100 + 100 = 200යි
අවසාන ලකුණු 200 / 02 = 100යි
විභාග අපේක්ෂකයන්ට මනා අවබෝධයක් හා දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් මෙම ප්රකාශනය සකසා ඇත.
ඉන් ඔබේ දැනුම වර්ධනය වී උසස් සාමාර්ථයක් ලැබේවා!යි පතමු.
Weight | 0.618 |
---|
Rs. 375 Rs.300