Rs. 225 Rs. 202.5
නරි නයිදේ කපටි රජා බව කවුරුත් දන්නවා. කැලෑ සතුන් කවුරුත් පාහේ නරි නයිදෙගෙ උගුල්වලට අහුවෙලා තියෙනවා.
” නරි නයිදේ රැවටුනා
අපට අනේ හරි හිනා
කපටි කමින් ජයගත්තට
මොළේ නෑනේ ඒ ඇත්තට ”
Good as : Exemplary Story
Self Reading Age : 4 years to 8 years
Story Telling Age: 2 year to 6 years