[O/L] ගණිතය කෙටි ප්‍රශ්න 1000 [Master Guide]

SKU: D01a01-9789556645415 - 1

Rs. 375 Rs. 300

In stock
20% OFF

O/L ගණිතය කෙටි ප්‍රශ්න 1000 [Master Guide]
(ආදර්ශ විසඳුම් සහිතයි)

ගණිතය සතතාභ්‍යාසය තුළින් ජයගත හැකි සංකීර්ණ විෂයකි.පාසල් පෙළ පොතට පමණක් සීමා නොවී නිරන්තර අභ්‍යාස සිදු කිරීම ගණිතය විෂයෙන් උසස් සාමාර්ථයක් ලබා ගැනීමට මනා පිටිවහලක් වේ.ඒ සඳහා ගණිතය කෙටි ප්‍රශ්න 1000 නම් වු මෙම ප්‍රකාශනය වටිනා අත්වැලක් වනු නොඅනුමානය.

මෙම ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයේ සියලු ම පාඩම් පුනරීක්ෂණය වන පරිදි සකස් කළ කෙටි ප්‍රශ්න 1000ක් සහ ඊට අදාළ නිවැරදි පිළිතුරු ද ඇතුළත් වේ.එම කෙටි ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමෙන් සාමාන්‍ය පෙළ විභාගයේ කෙටි ප්‍රශ්න ඇතුළත් කර ඇති පළමු ප්‍රශ්න පත්‍රයට සාර්ථක ව පිළිතුරු ලිවිමට මනා පෙරහුරුවක් ලැබෙනු ඇත.

Adding to cart...

Description

O/L ගණිතය කෙටි ප්‍රශ්න 1000 [Master Guide]
(ආදර්ශ විසඳුම් සහිතයි)

සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ 1 පත්‍රයේ A කොටසෙහි අඩංගු ප්‍රශ්න 25 සඳහා සාර්ථක ව පිළිතුරු සැපයීමට පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම කෙටි ප්‍රශ්න 1000 පොත සකස්කර ඇත.පළමුවැනි පත්‍රයෙහි අන්තර්ගත වී ඇත්තේ විෂය නිර්දේශයෙහි අර්ථ දැක්වු අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්පවලට අයත් කෙටි පිළිතුරු සහිත ප්‍රශ්න 25 ක් හා ව්‍යුහගත ප්‍රශ්න 5 ක් පමණි.එයින් පළමු ප්‍රශ්න 25ට සාර්ථක ව පිළිතුරු සැපයීමට අවශ්‍ය දැනුම හා කුසලතාවය මෙම පොත තුළින් ඔබට ලබාගත හැකිය.

මෙහි ඇති සියලු ම ගැටලු වඩාත් ඉවසීමෙන් යුතු ව පිළිතුරු ලියා ආදර්ශ පිළිතුරු සමඟ ගළපා එහි ඇති අඩුපාඩු ඔබට ම සකසාගත හැකි ය.

 

Additional information

Weight 0.403

Rs. 375 Rs.300

Adding to cart...