Rs. 375 Rs. 300
O/L ගණිතය කෙටි ප්‍රශ්න 1000 [Master Guide]
(ආදර්ශ විසඳුම් සහිතයි)
ගණිතය සතතාභ්‍යාසය තුළින් ජයගත හැකි සංකීර්ණ විෂයකි.පාසල් පෙළ පොතට පමණක් සීමා නොවී නිරන්තර අභ්‍යාස සිදු කිරීම ගණිතය විෂයෙන් උසස් සාමාර්ථයක් ලබා ගැනීමට මනා පිටිවහලක් වේ.ඒ සඳහා ගණිතය කෙටි ප්‍රශ්න 1000 නම් වු මෙම ප්රකාශනය වටිනා අත්වැලක් වනු නොඅනුමානය.
මෙම ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයේ සියලු ම පාඩම් පුනරීක්ෂණය වන පරිදි සකස් කළ කෙටි ප්‍රශ්න 1000ක් සහ ඊට අදාළ නිවැරදි පිළිතුරු ද ඇතුළත් වේ.එම කෙටි ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමෙන් සාමාන්‍ය පෙළ විභාගයේ කෙටි ප්‍රශ්න ඇතුළත් කර ඇති පළමු ප්‍රශ්න පත්‍රයට සාර්ථක ව පිළිතුරු ලිවිමට මනා පෙරහුරුවක් ලැබෙනු ඇත.
Adding to cart...