fbpx

070 428 0622

පිදුරු පාල | Piduru Pala

රු250.00

පිදුරු පාල කියන්නේ පොඩි අප්පු අයියගේ එළවලු කොරටුවේ මැද හිටපු පඹරාල. එයා ලණු වලින් කණුවකට ගැට ගහලා හිටියේ නැති නම් එයාට ඇවිදින්න පුළුවන් කියලයි එයා හිතන් හිටියේ. කකුල් දෙකක් තියෙන කවුරුත් ඇවිදිනවා නම් ඇයි මට බැරි කියලයි එයා හිතුවේ. ඉතින් දවසක් එයා යාලුවෙක්ගෙ උදව්වෙන් ලණු බැමි ලිහා ගන්නවා. එත් එයා හිතපු විදියට ඇවිදින්න නම් පුළුවන් වුණේ නෑ.

“ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනූ

බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනූ

කඩුල්ලෙ තරම දැනගෙන කද බඳිනූ

තමුන්ගෙ තරම දැනගෙන කල් හරිනූ”

2 in stock

Category: Tags: ,

Additional information

Weight 0.068 kg
Dimensions 24.5 × 18 × 0.2 cm
Writer

Publisher

Language

No of Pages

18

ISBN

978-955-21-2412-9

Series

Illustrator

Story Telling Age

,

Self Reading Age

24/7 Live Chat

Maecenas tempus tellus eget condimentum rhoncus sem quam se.

Free Shipping

Maecenas tempus tellus eget condimentum rhoncus sem quam se.

Secure Checkout

Maecenas tempus tellus eget condimentum rhoncus sem quam se.

My cart
Your cart is empty.

Looks like you haven't made a choice yet.