Pre School Image Collection

SKU: D06a03-5001 - 1

Rs. 1250 Rs. 750

In stock
40% OFF

පෙර පාසල් විෂය නිර්දේශයට අවශ්‍ය වන සියලු පින්තූර සහිත A4 ප්‍රමානයේ වර්ණ මුද්‍රිත කොල 74ක්.

All required images for Pre-School Syllabus in 74 Color Printed A4 Size Papers.

Adding to cart...

Description

පෙර පාසල් විෂය නිර්දේශයට අවශ්‍ය වන සියලු පින්තූර සහිත A4 ප්‍රමානයේ වර්ණ මුද්‍රිත කොල 74ක්.

All required images for Pre-School Syllabus in 74 Color Printed A4 Size Papers.

අන්තර්ගතය :

  1. මම
  2. අපේ පවුල
  3. නිවස
  4. පෙර පාසල
  5. ගුරුතුමිය
  6. පාසල හා පන්ති කාමරය
  7. ජාතික කොඩිය
  8. විවිධ ජාතීන්
  9. සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පරිසරය
  10. සිංහල අවුරුදු උදාවට පෙර ක්‍රියාකරකම්
  11. අලුත් අවුරුදු සිරිත් විරිත්
  12. අවුරුදු කැවිලි
  13. අවුරුදු ක්‍රීඩා
  14. තෙමඟුල හා බෞද්ධ කොඩිය
  15. බෞද්ධ කොඩිය පාට කරමු
  16. මිහින්තලාව
  17. පන්සල් ගෙන යන ද්‍රවය
  18. ඉර හා ඉරෙන් ඇති ප්‍රයෝජන
  19. අහසේ දක්නට ලැබෙන දේවල්
  20. උදෑසන / දහවල / සවස / රාත්‍රීය
  21. අපට ජලය ලැබෙන ක්‍රම
  22. අපට ජලයෙන් ඇති ප්‍රයෝජන
  23. ජලයෙන් වන අනතුරු / හානි
  24. ජලයේ පාවෙන ද්‍රවය
  25. ජලයේ ගිලෙන ද්‍රවය
  26. ඉංග්‍රීසි හෝඩිය
  27. ඉලක්කම්
  28. පාට වර්ග
  29. උදෑසන ආහාර වර්ග
  30. දහවල් ආහාර වර්ග
  31. රාත්‍රී ආහාර වර්ග
  32. උස සහ මිටි
  33. බර
  34. එකක් සහ ගොඩක්
  35. සම්පූර්ණ එක සහ භාගය
  36. එළවළු වර්ග
  37. පලතුරු වර්ග
  38. පලා වර්ග
  39. මල් වර්ග
  40. සවසට / රාත්‍රීයට පිපෙන මල් වර්ග
  41. ජලයේ පිපෙන මල් වර්ග
  42. මල් වලට එන සත්තු
  43. කුරුළු කූඩුව සහ කුරුළු පවුල
  44. සුරතල් සතුන්
  45. කුරුල්ලෝ
  46. සිවුපා සත්තු
  47. කැළයේ සිටින සතුන්
  48. ගෙදර වත්තට එන සතුන්
  49. අපට ලෙඩ බෝ කරන සතුන්
  50. රාත්‍රී කාලයේදී හැසිරෙන සතුන්
  51. අපට සහය වන අය
  52. පොදු ස්ථාන
  53. පොළ
  54. වාහන ( ගොඩබිම / ගුවන / දිය )
  55. කාසි හඳුනා ගැනීම
  56. නෝට්ටු හඳුනා ගැනීම I
  57. නෝට්ටු හඳුනා ගැනීම II
  58. හොඳ සෞඛ්‍ය පුරුදු
  59. මුළුතැන්ගෙයි ඇති උපකරණ
  60. කාමරයේ ඇති උපකරණ
  61. සාලයේ ඇති උපකරණ
  62. කාන්දමට ඇලෙන / නොඇලෙන ද්‍රව්‍ය
  63. සෙල්ලමට සුදුසු / නුසුදුසු භාණ්ඩ
  64. රවුම් / කොටු / ත්‍රිකෝණ හැඩයේ පින්තූර
  65. විවිධ උත්සව
  66. මම කන්න කැමති දේවල්
  67. හැඩතල
  68. පෙර පාසල් ගෙන යන දේවල්
  69. ශරිරයේ කොටස්
  70. ඇඳුම්
  71. අතුරුපස සහ පාන වර්ග

Additional information

Weight 0.470

Rs. 1250 Rs.750

Adding to cart...