Description
පෙර පාසල් විෂය නිර්දේශයට අවශ්‍ය වන සියලු පින්තූර සහිත A4 ප්‍රමානයේ වර්ණ මුද්‍රිත කොල 74ක්.
All required images for Pre-School Syllabus in 74 Color Printed A4 Size Papers.
අන්තර්ගතය :
- මම
- අපේ පවුල
- නිවස
- පෙර පාසල
- ගුරුතුමිය
- පාසල හා පන්ති කාමරය
- ජාතික කොඩිය
- විවිධ ජාතීන්
- සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පරිසරය
- සිංහල අවුරුදු උදාවට පෙර ක්‍රියාකරකම්
- අලුත් අවුරුදු සිරිත් විරිත්
- අවුරුදු කැවිලි
- අවුරුදු ක්‍රීඩා
- තෙමඟුල හා බෞද්ධ කොඩිය
- බෞද්ධ කොඩිය පාට කරමු
- මිහින්තලාව
- පන්සල් ගෙන යන ද්‍රවය
- ඉර හා ඉරෙන් ඇති ප්‍රයෝජන
- අහසේ දක්නට ලැබෙන දේවල්
- උදෑසන / දහවල / සවස / රාත්‍රීය
- අපට ජලය ලැබෙන ක්‍රම
- අපට ජලයෙන් ඇති ප්‍රයෝජන
- ජලයෙන් වන අනතුරු / හානි
- ජලයේ පාවෙන ද්‍රවය
- ජලයේ ගිලෙන ද්‍රවය
- ඉංග්‍රීසි හෝඩිය
- ඉලක්කම්
- පාට වර්ග
- උදෑසන ආහාර වර්ග
- දහවල් ආහාර වර්ග
- රාත්‍රී ආහාර වර්ග
- උස සහ මිටි
- බර
- එකක් සහ ගොඩක්
- සම්පූර්ණ එක සහ භාගය
- එළවළු වර්ග
- පලතුරු වර්ග
- පලා වර්ග
- මල් වර්ග
- සවසට / රාත්‍රීයට පිපෙන මල් වර්ග
- ජලයේ පිපෙන මල් වර්ග
- මල් වලට එන සත්තු
- කුරුළු කූඩුව සහ කුරුළු පවුල
- සුරතල් සතුන්
- කුරුල්ලෝ
- සිවුපා සත්තු
- කැළයේ සිටින සතුන්
- ගෙදර වත්තට එන සතුන්
- අපට ලෙඩ බෝ කරන සතුන්
- රාත්‍රී කාලයේදී හැසිරෙන සතුන්
- අපට සහය වන අය
- පොදු ස්ථාන
- පොළ
- වාහන ( ගොඩබිම / ගුවන / දිය )
- කාසි හඳුනා ගැනීම
- නෝට්ටු හඳුනා ගැනීම I
- නෝට්ටු හඳුනා ගැනීම II
- හොඳ සෞඛ්‍ය පුරුදු
- මුළුතැන්ගෙයි ඇති උපකරණ
- කාමරයේ ඇති උපකරණ
- සාලයේ ඇති උපකරණ
- කාන්දමට ඇලෙන / නොඇලෙන ද්‍රව්‍ය
- සෙල්ලමට සුදුසු / නුසුදුසු භාණ්ඩ
- රවුම් / කොටු / ත්‍රිකෝණ හැඩයේ පින්තූර
- විවිධ උත්සව
- මම කන්න කැමති දේවල්
- හැඩතල
- පෙර පාසල් ගෙන යන දේවල්
- ශරිරයේ කොටස්
- ඇඳුම්
- අතුරුපස සහ පාන වර්ග