Shop
Home Shop පෙර පාසල් උපකරණ, ද්‍රව්‍ය සහ පින්තූර එකතුව

පෙර පාසල් උපකරණ, ද්‍රව්‍ය සහ පින්තූර එකතුව

Rs 6,000.00

පෙරපාසල් දරුවන් සඳහා වසර පුරාම අවශ්‍ය වන උපකරන, ද්‍රව්‍ය සහ පින්තූර එකතුවකි.

Out of stock

Description

  1. ඒප්‍රන් (Apron) 1
  2. Clay Board (Medium Size) 1
  3. ඉලක්කම් දාදු කැට 1
  4. ස්වභාවික මැටි (500g) 1
  5. පාට පොප්සිකල් ස්ටික් (Color Popsical Sticks) 1 Packet
  6. වියලන ලද මල් කාඩ් (Pressed Flower Card) 1
  7. වියලන ලද කොළ කාඩ් (Pressed Leaves Card) 1
  8. ඇට වර්ග 9 ක් (නෙඵම් ඇට, පුස් ඇට, මදටිය ඇට, මී ඇට, වදුරු මෑ, සියඹලා ඇට, කැකිරි ඇට, නාග දරන ඇට, කුඹුරු ඇට)
  9. ඝණ වස්තු ප්ලාස්ටික් (1 Set)
  10. පාට කල ගල් (පැකට් 1)
  11. පාට කල පුළුන් (වර්ණ 10 කින්) (Blue, Black, Orange, Pink, Red, Yellow, Light Green, Green, White, Purple)
  12. පාට කල පොල් කුඩු (වර්ණ 10 කින්) (Green, Light Green, Yellow, Orange, Purple, Red, Pink, Blue, Light Blue, Brown)
  13. පාට කල ලී කුඩු (වර්ණ 10 කින්) (Orange, Green, Light Green, Pink, Red, Purple, Light Yellow, Light Pink, Light Orange, Ochre)
  14. පාට කල වැලි (වර්ණ 10 කින්) (Green, Black, Red, Yellow, White, Brown, Pink, Blue, Purple, Orange)
  15. පාට කුරුලු පිහාටු (පැකට් 1)
  16. පාට කූරු ලී (පැකට් 1)
  17. පාට කූරු මඤ්ඤොක්කා (පැකට් 1)
  18. මඤ්ඤොාක්කා ‍ප‍ෙති (Plain, Blue, Orange)
  19. වැලි පුවරුව 1
  20. හැඩතල (පැකට් 1)
  21. ඉංග්‍රීසි හෝඩියට අඳාල පිංතූර කට්ටලය
  22. පෙරපාසල් පිංතූර කට්ටලය

Additional information

Weight4.500 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පෙර පාසල් උපකරණ, ද්‍රව්‍ය සහ පින්තූර එකතුව”

Your email address will not be published. Required fields are marked *

0