Description
Package 01
අලුත උපන් සිඟිත්තා වෙනුවෙන් දිය හැකි හොඳම තෑග්ග
අන්තර්ගතය :- බබාට කෑම, Super IQ, සිඟිති දෙනෙතට උත්තේජන රූප – Visual Stimulation Images, මව්කිරි දීම මාර්ගෝපදේශය, අළුත් බබාට සුවය සදන ආශිර්වාද මන්ත්‍ර CD , දරු නැලවිලි ගී
🟢 බබාට කෑම :- සුවිශේෂී ළදරු ආහාර වට්ටෝරු සමග ළදරු ළමා ආහාර ලබාදීමේ මාර්ගෝපදේශය .
🟢 Super IQ :- ගණිත සංකල්ප සංවර්ධන සැණපත්
ළදරු මොළයේ බුද්ධිමත් බවට අදාළ සථානවලට උත්තේජන සපයන, බූද්ධිඵලය (IQ) වැඩි කිරීමේ ප්රතිඵලදායී මූලිකම අභ්‍යාසයන් වේ. බුද්ධි ඵලයට (IQ), පසු කාලීන ධාරණ ශක්තියට හා බුද්ධිමත් භාවයට මනා අත්තිවාරමකි.
🟢 සිඟිති දෙනෙතට උත්තේජන රූප – Visual Stimulation Images :-
සිඟිත්තා දෙනෙතින් ලබාගන්නා උත්තේජන හෙවත් දකින ලෝකය මානසික සංවර්ධනයෙහිලා ප්රමුඛත්වයක් ගනී. ජ්‍යාමිතික හැඩතල සහිත මෙම කඑ සුදු විශේෂිත සැනපත් මගින් ළඳරු මොළයේ පෙනීම සම්බන්ධ මධ්‍යස්ථානය උත්තේජනය කළ හැක.
🟢 මව්කිරි දීම මාර්ගෝපදේශය :- මව් කිරි දීම මාර්ගෝපදේශය – Guide to Breastfeeding | ශ්‍යාමලී පතිරගේ.
🟢 අළුත් බබාට සුවය සදන ආශිර්වාද මන්ත්‍ර CD :- Well – Being Mantras for the New Born Baby
SUKTAS FROM THE ATHARVA VEDA
සංස්කෘත භාෂාවෙත් ගැයෙන මෙම ආශීර්වාද මන්ත්‍ර අළුත උපන් දරුවන් සඳහා ආශීර්වාද පිණිස පුරාණයේ සිට භාවිතාවේ. මෙම මන්ත්‍ර මවට සහ දරුවාට සුවයෙන් සිටීමටත්, දරුවාගේ නිසි නීරෝගී වර්ධනයටත්, බුද්ධි එලය වැඩි කිරීමටත් ආදරණීය සංවේදී සාර්ථක පෞරුෂයක මවට කිරි එරීම වර්ධනය කිරීමට හා කායික මානසික චිත්තවේගී සුවය සැලසීමටත් ඉවහල් වේ.
🟢 දරු නැලවිලි ගී :-
දරු නැළවිලි ගීයක සමස්ථ කාර්්‍යය දරුවා නිදි කරවීම පමණක් නොවෙයි. සෑම රටකම නැළවිලි ගී තුල පවතිනුයේ සමාන වූ ආදරණීය රිද්මයකි. සාර්ථක පෞරුෂයකින් හෙබි යහපත් දරුවකු වෙනුවෙන් නැලවිල්ලක ලයාන්විත රිද්මය අනුව මවගේ හෝ ආදරණීයකුගේ කටහඬින්ම නැළවිලි ගීයක් ගයන්න.
රුපියල් 3100ක කට්ටලය රුපියල් 2600ක විශේෂ මිලකට
දරු නැලවිලි ගී පොත පැකේජය සමඟ නොමිලේ
නොමිලේ ඔබ අතටම ප්‍රවාහනය.
පෝත් ලැබුනු පසු මුදල් ගෙවිය හැක
ඇනවුම් කිරීම-
🟢 0715220055/ 0710490522 / 0701597911 (සවස 5න් පසු) අංක ඇමතීමෙන්
🟢 https://www.facebook.com/grade1.lk අපගේ ෆෙස්බුක් පිටුවෙන්
Free Shipping Coupon: freeshipping
Reviews
There are no reviews yet.