Supper IQ Cards

SKU: D05e11-1253 - 1

Rs. 700

ගණිත සංකල්ප සංවර්ධන සැණපත්

ළදරු මොළයේ බුද්ධිමත් බවට අදාළ සථානවලට උත්තේජන සපයන, බූද්ධිඵලය (IQ) වැඩි කිරීමේ ප්‍රතිඵලදායී මූලිකම අභ්‍යාසයන් වේ. බුද්ධි ඵලයට (IQ), පසු කාලීන ධාරණ ශක්තියට හා බුද්ධිමත් භාවයට මනා අත්තිවාරමකි.

Out of stock

Description

මූලික ගණිත සංකල්ප සංවර්ධන සැණපත්

ළදරු මොළයේ බුද්ධිමත් බවට අදාළ සථානවලට උත්තේජන සපයන, බූද්ධිඵලය (IQ) වැඩි කිරීමේ ප්‍රතිඵලදායී මූලිකම අභ්‍යාසයන් වේ. බුද්ධි ඵලයට (IQ), පසු කාලීන ධාරණ ශක්තියට හා බුද්ධිමත් භාවයට මනා අත්තිවාරමකි.

දරුවාගේ මොළයට වඩා හොදින් උත්තේජන සැපයිය හැකි වර්ණ, හැඩයන් හා ප්‍රමාණවලින් ළදරුවෙකුට ග්‍රහණය කළ හැකි තියුණු බවින් ළදරු මොළයේ ගණිත සංකල්පය සම්බන්ධ මධ්‍යස්ථානය උත්තේජනය කිරීමට විද්‍යාත්මකව නිර්මාණය කර ඇත.

Super IQ Cards - Early Math Concepts Development

The super IQ cards are important in creating a strong foundation for the IQ development, memory retention and for the development of intelligence latrine life. These cards are scientifically designed to increase a child's ability to recognize color and shape, and help in sharpening his brain center related to numbers.

Additional information

Weight 0.175