Rs. 200 Rs. 160
පෙරවදන
ආගම විෂයේ වගකිිම වන්නේ ආගම හා ආචාර ධර්මවලට අදාළ නිපුණතා දරුවන් තුළ ගොඩනංවා දරුවන් පෝෂණය කිරිමයි.මෙම පොත් රචනයේදිි සහය වුු සෙනෙහෙ කැදැල්ලේ රංජිත් දිසානායක හිමාෂා දිසානායක,කවිිෂා දිසානායක දියණිවරුන් , ආදර පියාණන් සරත් මොහොට්ටාල මැතිතුමන් ,සුදත් ,ලාලන තිලකා,ජගත් යන ආදරබර සොයුර සොයුරියන්, හිතවත් මිතුරු කැල හද පිරි සෙනෙහස් ප්රණාමයෙන් සිහිපත් කරමි.
-සී.එන්.එම්.මොහොට්ටාල-