සුසර - 02 ශ්‍රේණිය මගේ ගෙදර වැඩ පොත

SKU: D04d10-978-955-330-411-7 - 1

Rs. 250 Rs. 200

In stock
20% OFF

සුසර - 02 ශ්‍රේණිය මගේ ගෙදර වැඩ පොත

2017 අලුත් විෂය නිර්දේශය 

  • සිංහල
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි
  • දෙමළ

Adding to cart...

Description

සුසර - 02 ශ්‍රේණිය මගේ ගෙදර වැඩ පොත

-------------------- පෙරවදන ---------------------

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරන දෙවන ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළව සියලු විෂයයන් ආවරණය වන පරිදි පාසල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සමගාමීව නිවසේ දී දරුවාට වැඩෙහි යෙදිය හැකි ආකාරයට මෙම පොත නිර්මාණය කර ඇත.මෙහි ඇති පැවරුම් හා සියලු ක්‍රියාකාරකම් දෙවන ශ්‍රේණිවල දරුවන්ගේ කායික,මානසික,චිත්තවේගික හා චාලක වර්ධනයට උචිත අයුරින් ක්‍රමානුකූලව රචනා කර ඇත.

Additional information

Weight 0.245

Rs. 250 Rs.200

Adding to cart...