Rs. 300 Rs. 240
2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත
4 ශ්‍රේණිය සඳහා
මගේ වැඩපොත
- මව්බස
- ගණිතය
- පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම්
- ඉංග්‍රීසි
- දෙමළ
Adding to cart...
Rs. 300 Rs. 240
2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත
4 ශ්‍රේණිය සඳහා
මගේ වැඩපොත
Adding to cart...
4 ශ්‍රේණිය සඳහා
මගේ වැඩපොත
------------------------------- පෙරවදන -------------------------
2019 වර්ෂයේ සිට 4 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත නව විෂය නිර්දේශය,ජාතික පොදු අරමුණු හා මුලික නිපුණතාවලට අනුව සකසන ලද්දකි.ඒ ඒ විෂය තුළින් ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණු හා මුලික නිපුණතාවලට අනුව සකසන ලද්දකි.මව්බස,ගණිතය,පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම්,ඉංග්‍රීසි භාෂාව හා දෙමළ භාෂාව ද ඇතුළත් මෙම වැඩපොතේ ක්‍රියාකාරකම් වල යෙදීම තුළින් සෑම විෂයයකම දැනුම පුළුල් කිරීමට මෙන් ම තහවුරු කිරීමට හේතුවනවා නොඅනුමානයි.
Weight | 0.110 |
---|
Rs. 300 Rs.240
Adding to cart...