Text Facilitator For 10 & 11 Graders

SKU: 1300 - 1

Rs. 150

In stock

අ. පො. ස (සා.පෙල) විභාගයට ඉදිරිපත් වන ඔබට ඉංග්‍රීසි විෂය අනිවාර්යය විෂයයක් වගේම ඉංග්‍රීසී භාෂාව දැනුවත් බව ඕනෑම කෙනෙකුගේ ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්. ඉංග්‍රීසි භාෂාව හැදෑරිමේදී ඔබට ශබ්ද කෝෂය නිතර පරිශීලනය කිරීමට සිදුවේ. විශාල ශබ්ද ‍කෝෂයක් පරිහරණය කිරිමේ අපහසුතාවය නිසාම පෙළපොතේ ඇති වචන පවා අධ්‍යයනය කිරීමට මැලි කරමක් ඇති වන බව අත්දැකීමෙන් වටහාගත් නිසා මේ පොත් පිංච සැකසීමට මම අදහස් කළෙමි.

මෙහි 10 සහ 11 ශ්‍රේණිවලට අදාල ඉංග්‍රීසි පෙළපොත්වල යෙදී ඇත් දුෂ්කර වචන වල තේරුම් ඒකක මෙන්ම ක්‍රියාකරකම් අනුපිළිවෙලට සකසා ඇත. පාඩමට අදාල වන තේරුම සහ word class එකද සටහන් කර ඇත්ත‍ේ ඔබට වඩාත් පහසු වන ලෙසිනි. ඊට අමතරව ඔබගේ පහසුව සඳහා irregular verbs සටහනක් ද ඇතුළත් කර ඇත.

ඔබට ඉංග්‍රීසි විෂය පහසුවෙන් හැදෑරිමට මෙන්ම සා පෙළ විභාගයෙන් ඉංග්‍රීසි විශයට උසස් සාමාර්ථයක් ලබා ගැනීමට මෙම පොත් පිංච මහත් පිටුවහලක් වෙනු ඇත.

 

This book comprises the meaning and word classes of the new words in text books of 10 and 11 graders. Meaning and word classes have been given according to the position of the word in the text also the the set of irregular verbs have been included for students’ convenience.

Adding to cart...

Description

අ. පො. ස (සා.පෙල) විභාගයට ඉදිරිපත් වන ඔබට ඉංග්‍රීසි විෂය අනිවාර්යය විෂයයක් වගේම ඉංග්‍රීසී භාෂාව දැනුවත් බව ඕනෑම කෙනෙකුගේ ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්. ඉංග්‍රීසි භාෂාව හැදෑරිමේදී ඔබට ශබ්ද කෝෂය නිතර පරිශීලනය කිරීමට සිදුවේ. විශාල ශබ්ද ‍කෝෂයක් පරිහරණය කිරිමේ අපහසුතාවය නිසාම පෙළපොතේ ඇති වචන පවා අධ්‍යයනය කිරීමට මැලි කරමක් ඇති වන බව අත්දැකීමෙන් වටහාගත් නිසා මේ පොත් පිංච සැකසීමට මම අදහස් කළෙමි.

මෙහි 10 සහ 11 ශ්‍රේණිවලට අදාල ඉංග්‍රීසි පෙළපොත්වල යෙදී ඇත් දුෂ්කර වචන වල තේරුම් ඒකක මෙන්ම ක්‍රියාකරකම් අනුපිළිවෙලට සකසා ඇත. පාඩමට අදාල වන තේරුම සහ word class එකද සටහන් කර ඇත්ත‍ේ ඔබට වඩාත් පහසු වන ලෙසිනි. ඊට අමතරව ඔබගේ පහසුව සඳහා irregular verbs සටහනක් ද ඇතුළත් කර ඇත.

ඔබට ඉංග්‍රීසි විෂය පහසුවෙන් හැදෑරිමට මෙන්ම සා පෙළ විභාගයෙන් ඉංග්‍රීසි විශයට උසස් සාමාර්ථයක් ලබා ගැනීමට මෙම පොත් පිංච මහත් පිටුවහලක් වෙනු ඇත.

 

This book comprises the meaning and word classes of the new words in text books of 10 and 11 graders. Meaning and word classes have been given according to the position of the word in the text also the the set of irregular verbs have been included for students' convenience.

 

Additional information

Weight 0.096

Rs. 150

Adding to cart...