වඳුරු හදවත

SKU: A05c12-9789553309952 - 1

Rs. 150 Rs. 112.5

In stock
25% OFF

එක් කාලෙක කිඹුල් ධේනුවකට පුදුම දොළ දුකක් හට ගත්තා. එනම් වඳුරු හදවතක් අනුභව කරන්නයි. මේ බව ඇගේ සැමියාට ද කීවා. එව්ට කිඹුලා කීවේ “ගොඩබිම ගස්වල ජීවත් වන වඳුරු කුලේ හදවතක් මම කොහොම ද ගෙනෙන්නේ ? ” “මොනයම් උපායක් යොදා හෝ මට වඳුරු හදවතක් ඔිනෑමයි. නැතිනම් මා ‌ ජීවත් නොවේ! ” කීවේ කිඹුල් ධේනුවයිි.

(පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ එන සුංසුමාර ඡාතකය ඇසුරෙන් රචිත කතන්දරයකි.)

Good as : Exemplary Story

Self Reading Age :  6  years  to 10 years
Story Telling Age:  2 year to 6 years

 

 

 

 

Adding to cart...

Description

Name: වඳුරු හදවත  - Vanduru Hadawatha

Author :  Sybil Wettasinghe

Arts:   Sybil Wettasinghe

Publisher: Susara Publishers

 

 

 

Additional information

Weight 0.099

Rs. 150 Rs.112.5

Adding to cart...